1. WhiteWalker

    නියම programmers ලගෙ language එක

    නියම programmers ලගෙ... 12-03-2016 12:45 PM ane tho danna programming language tv series ekak balan gon talk ekak dila paduwe hitan lol මං visual basic 6.0 වලිං වෙලාව පෙන්නන ඔරලෝසුත් හදල තියෙනව යකෝ තෝ මොනාද කල්ල තියෙන්නෙ ? :angry: :angry:
  2. WhiteWalker

    Trump Offers Anything To Help Muslim Country

    මූ ලව් කියල ඒ රටේ බුද්ධි අංශයි හමුදාවයි මුට ඕනෙ ඕනෙ ඒව කරන්න දෙයිද බං ? :baffled: :baffled:
  3. WhiteWalker

    Trump Offers Anything To Help Muslim Country

    එහෙට ප්‍රජාතන්ත්‍රවාදෙ දීලනෙ බං තියෙන්නෙ තව දෙන්න තියෙන්නෙ ඉරානෙ තමා :baffled: :baffled:
  4. WhiteWalker

    Trump Offers Anything To Help Muslim Country

    තියෙනව මූ කියන ඒව අහන්න වියදං කරන්න ලෝභයි :baffled: :baffled:
  5. WhiteWalker

    නියම programmers ලගෙ language එක

    කව්ද බං ඕව දන්නෙ දැක්ක කොපි පේස්ට් කලා ලැබෙන රෙප් ටිකයි වැදගත් language එකක්ද editor එකක්ද කියන එක නෙමේ :no::no:
  6. WhiteWalker

    Trump Offers Anything To Help Muslim Country

    මොනාද කියන්නෙ ? :dull: :dull:
  7. WhiteWalker

    බස් වර්ජනය හා අපි ???

    එතකොට ඒගොල්ලො වැඩට යන්නෙ කොහොමද ? :baffled: :baffled: ලංකාවෙ පිරිමි අයට විතරද බස් ස්ට්‍රයික් දවසට වැඩට යාමේ නිදහස තියෙන්නෙ ? :baffled: :baffled:
  8. WhiteWalker

    ලංකාව දියුණු නොවන්නේ ඇයි?

    මේ බං අවුමිරිසුත් අවුල්ද ? :confused: :confused: අනික බං සුද්ද මිරිස් විතරක් නෙමේ කෝපි තේ දෙල් වගේ ඒවත් දුන්නනෙ :dull: :dull: දෙල් නං හොඳ නෑ කියල අහල තියෙනව අනික් දෙකත් එහෙමද ? :confused: :confused: කොච්චිත් ? :confused: :confused:
  9. WhiteWalker

    මේ ගාණ හදල දියල්ල

    barry allen = 3rd eye, brucewayn = lol seen, gay anuradha, gay white walker :dull: :dull:
  10. WhiteWalker

    Kellata gift ekak suggest karapan bday ekata

    පෙපර් ස්ප්‍රේ එකක් අරං දීපං :yes: :yes:
  11. WhiteWalker

    FB Chandiya Dan Priyasad ge

    අනේ මන්ද උඹම ත්‍රෙඩ් එක දාල රිප්ලයි තුන හතරක උඹම තනියෙන් හිනාවෙලා :rolleyes: :rolleyes: බෙහෙත් එහෙම මොකුත් පාවිච්චි කරන්න ගත්තොත් නරකද :baffled: :baffled:
  12. WhiteWalker

    නියම programmers ලගෙ language එක

    නියම programmers ලගෙ language එක
  13. WhiteWalker

    බස් = ගැමුණු

    රටේ හොඳට දාන නීති අයිං කරවල හරි කමක් නෑ හිටංට බනින්න තියෙනවනං නේ ? :baffled: :baffled: මං මේ කල්පනා කලේ උඹ game of thrones එහෙම බැලුව නං මක් වෙයිද කියල :baffled: :baffled:
  14. WhiteWalker

    මීගමු_මාර්ගය_මුදාගැනේ.

    වැලිවේරියෙ කෙලිය වගේ ඔය වගේ අසාධාරණ විදිහට පාරවල් වහගෙන උද්ගෝශණ කරන උන්ට වෙඩි තියල මරල දැම්ම නං ආයෙ එන්නෑ :angry: :angry: sniper දාන්න ඕනෙ ඕව මෙහෙයවන නායකයන්ව මරන්න :angry: :angry:
  15. WhiteWalker

    PS/2 USB

    උඹ මොකටද ඉතිං ඔය එක එක වයර් කෑලි කොම්පියුටරේ අස්සෙ ගහන්න යන්නෙ පැත්තකට වෙලා උඹේ වැඩක් බලාගෙන හිටිය නං ඉවරයිනෙ :baffled: :baffled: bump
  16. WhiteWalker

    බස් = ගැමුණු

    හෙළුවෙන් තියෙන්නෙ දැන් නං බෑ පස්සෙ වෙලාවක කියෝල බලන්න ඕනෙ තියෙනව දැක්කොත් මේකෙ දාන්නං :yes: :yes:
  17. WhiteWalker

    බස් = ගැමුණු

    ව්‍යවස්ථාව හම්බවුනා :yes: :yes: https://www.parliament.lk/si/constitution/main කියෝපල්ල :baffled: :baffled:
  18. WhiteWalker

    බස් = ගැමුණු

    ඔය ප්‍රශ්නෙම ඡන්දෙ කාලෙදිත් මේකෙ මතුවුනා ඒතකොට නං එලකිරි එකේ හිටපු දේශපාලන විචාරකයො කිව්වෙ එහෙම ඉල්ලුවෑකි ඒත් ජනාධිපති විදිහට දිවුරුම් දෙන්න බෑ කියල :no: :no: අනේ මන්ද කවුරු හරිද කවුරු වැරදිද කියල :oo: :oo: ව්‍යවස්ථාව නැද්ද බං හොයාගන්න :eek: :eek:
  19. WhiteWalker

    මල්ගුඩි දවස නැවතත්

    මල්ගුඩි දවස නෙමේ මල් ගුඩි දවසැ :baffled: :baffled: ඉන්දියාවෙ ගහපු වැඩක් ඇති නාට්ටියක් මෙහෙ පෙන්නුවමද කොහෙද ඔය :sorry: :sorry:
  20. WhiteWalker

    බස් = ගැමුණු

    මහින්ද ක්‍රිස්තියානි ? :eek: :eek: ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ? :oo: :oo:

    No contents