1. WhiteWalker

    ගණන් කරල බැලුව

    මට ඕක සමහර දවස් වලට වෙනව මහන්සි වෙච්ච දවස් වලට නෑ නිවාඩු දවස් වල තමා :confused: :confused: මටත් සමහර දවස් වලට දවස ඉවර වෙනකං ඉවසිල්ලක් නෑ මොකටද මන්ද වෙලාව යන වේගෙ මදි කියලමයි දැනෙන්නෙ ඒ වගේ වෙලාවට යටිගිරියෙන් කෑගහන්න හිතෙනව බිත්තියට තඩි බාන්න හිතෙනව :confused: :confused: මාර අමාරුවක් එන්නෙ දවස...
  2. WhiteWalker

    කරපිංච ගහේ

    එහෙම බැලුවොත් වනජීවීන් ගැන අධ්‍යනය කරන විද්‍යාඥයො එහෙම පට්ට කාලකන්නිනෙ ? :dull: :dull:
  3. WhiteWalker

    කරපිංච ගහේ

    කොහා කලු පාට එකා අවුරුදු කාලෙට කෑගහන්නෙ :yes: :yes: ගෑණු සතාට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල :yes: :yes:
  4. WhiteWalker

    ගණන් කරල බැලුව

    පරණ කරපු දේවලුයි පරණ කරන්න බැරි වුන දේවලුයි මනඃකල්පිත අවස්ථායි හැම එකක්ම බං :sorry: :sorry:
  5. WhiteWalker

    ගණන් කරල බැලුව

    9ට 9.30ට විතර නැගිටිනව බං නැගිටල ඉතිං ඔහේ එක එක ඒව කල්පනා කරනව එතකොට වෙලාව යනව දැනෙන්නෑ :no: :no: ඔහොම ඉතිං සමහර දවස් වලට පැය තුනක් විතර ඇඳට වෙලා ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්නව මොකුත් නොකර :sorry: :sorry:
  6. WhiteWalker

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes: ගෑණු මදුරුවො උන් එක්ක සෙක්ස් කරනව ලමයි හැදෙන්නෙ අඩුවෙන් :yes: :yes: ආයෙත් පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes: ඔහොම අවුරුදු ගානක් තිස්සෙ තොග පිටිං වඳ කර කර නිදහස් කලා නං සරු මදුරුවො නැති නිසා නිකංම මදුරුවො හැදෙන එක අඩුවෙලා...
  7. WhiteWalker

    කට්ටියගෙ උස දාන්න බලන්න

    දැන් උඹ සුද්දන්ට කිය කියද වැසිකිලි යන්නෙ රෙන්ඩ බරට ඉංග්‍රීසි වචන හොයන්නෙ :baffled: :baffled: හා එවපංකො බලන්න :baffled: :baffled:
  8. WhiteWalker

    කට්ටියගෙ උස දාන්න බලන්න

    render weight :dull: :dull:
  9. WhiteWalker

    ගණන් කරල බැලුව

    අඩේ එහෙම විශයකුත් අපි ඉගෙන ගත්ත නේ :sorry: :sorry: තව අසා ලිවීම බලා ලිවීම :sorry: :sorry: බලා ලිවීම තමා ඒ කාලෙ අප්පිරියම බෝඩ් එක පිරෙන්න දානව ලියල ලියල අත කැක්කුමයි :sorry: :sorry: අපේ නං බිත්ති දිගේ ගියෙ නෑ මං වහලෙ උඩට නං විසික් කල්ල තියේ :baffled: :baffled: මං නං අරූ ඇඟට විද්දත් එලෙව්වෙ නෑ...
  10. WhiteWalker

    සිටි ස්ටාර් මෙගා ස්ටාර්

    art tv e tv m tv පෙනුන්නෑ බං :no: :no: ඒව නං තාමත් අහුවෙන්නෙ බාගෙට හොඳට පැහැදිලි නෑ :no: :no: itn එකේ ගිය ටික මං කිව්වෙ :yes: :yes:
  11. WhiteWalker

    ගණන් කරල බැලුව

    බිත්තියට විදින එක කමක් නෑනෙ යකෝ කොහොමද බිම ඉඳගෙන වගේ ඉන්දැද්දි ඇඟට අල්ලද්දි :baffled: :baffled:
  12. WhiteWalker

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    උඹ මෙතන හෙන සිංහල වෙද මහත්තයෙක් වගේ හීන් නූලෙන් සිංහල වෙදකම පාච්චල් කරනව :angry: :angry: බලපංකො උඹටත් කවද හරි ඩෙංගු හැදිච්ච දවසක අගේට උඹ අද ඔය පාච්චල් කරන සිංහල වෙදකමේ බෙහෙත්ම හොයාගෙන යන්න වෙනව :dull: :dull:
  13. WhiteWalker

    සිටි ස්ටාර් මෙගා ස්ටාර්

    ඇයි අර ටෙලිසීන් ද මොකක්ද එකකිං දාපු හෙන දිග ඇඩ් ටික :baffled: :baffled:
  14. WhiteWalker

    ගණන් කරල බැලුව

    අපේ ගෙදර දෙන්නෙක් හිටිය ඉස්සර එකෙක්ට 20ක් තිබ්බ අනිකට 18යි :yes: :yes: 20 තියෙන එකා හෙන අහිංසකයි කොච්චරවත් කකුල් වල එතෙනවයි පස්සෙන් එනවයි දොරවල් අරිද්දි වහද්දි සතියකට වතාවක්වත් උගෙ නැට්ට අහුවෙනව කෑ ගහගෙන අහකට යනව ගිහිං ටිකකිං ආයෙත් ඇවිල්ල කකුලෙ එතෙනව මිසක් නැට්ට පෑගුනත් කවදාවත් හූරලවත් නෑ :no...
  15. WhiteWalker

    සිටි ස්ටාර් මෙගා ස්ටාර්

    අපෝ බලනව බං අපේ නෑදෑ හැතිකරේම බලනව :confused: :confused: ගෙදරකට යන්න බෑ එක වචනයක් කතා කරන්නෑ මුන් නටනව බලනව :dull: :dull: internet නැති උන්ට මේව තමා ඉතිං වැල වලට ආසන්නම දේකට බලන්න තියෙන්නෙ ඉතිං උන්ට ඔහොම යංතං එලියෙ දාං නටන එකත් මහමෙරක් වගේ :baffled: :baffled:
  16. WhiteWalker

    කට්ටියගෙ උස දාන්න බලන්න

    කොහෙන්ද උස බලාගන්නෙ link එකක් දීපං :dull: :dull:
  17. WhiteWalker

    දවස් 6ක් අදුරේ..

    පිටසක්වල ජීවීන්ව ලංකාවට ගෙන්නගන්න බැරි ඕකනෙ :sorry: :sorry:
  18. WhiteWalker

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    ඉතිං හොඳයිනෙ බං ආණ්ඩුවෙ ආදායමත් වැඩිවෙනව මිනිස්සු මදුරුවො බෝවෙන එක නවත්තන්නත් උනන්දු වෙනව :yes: :yes: ලංකාවෙ උන් ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙහෙ උන්ට මදුරුවො නෙමේ කොටි වලස්සු බෝවුනත් කිසි ගානක් නෑ දැන් කරන මට්ටමෙන් හරි සුද්ද කරන්නෙ දඩ ගහන එකෙන් බේරෙන්න :yes: :yes: වැඩි කලාම ඒකට වැඩි වැඩියෙන්...
  19. WhiteWalker

    කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා

    විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනිව්!! :love: :love: මෙයත් game of thrones බලලද කොහෙද :baffled: :baffled: ඉතිං ඌ බැඳල නැත්තං හොඳයිනෙ බැන්දාම ගෑණි ගැනයි ලමයි ගැනයි හිතල යුද්ද වලදි අනතුරු දායක තීරණ ගන්න පසුබට වෙන්න පුලුවන් බැන්දෙ නෑ කියන්නෙ මැරෙන්න...
  20. WhiteWalker

    නැවත ජනාධිපතිවරණයක්

    අවස්ථාවාදී නොවෙන උන් කව්ද ඉන්නෙ ? :confused: :confused: හැමෝම අවස්ථාවාදියො තමා අඩුම ගානෙ ඌ රටට හානියක් නොවෙන්න වත් හොරකං කරයි :yes: :yes:

    No contents