එහෙනං උඹට වැඩිවෙන සත්තුන්ව කන්න වෙනවනෙ ? :baffled: :baffled:
අනේ මන්ද මං නං කියන්නෙ මිනිසා කියන්නෙ විශේෂ සතෙක් නෙමේ ආහාර ජාලෙම කොටසක් ආහාර ජාලය සමතුලිතව පැවතීම මත තමා ඉතිං මනුස්සයගෙ පැවැත්ම තීරණය වෙන්නෙත් :yes: :yes:
කොටි සිංහයො සත්තු මරං කනව කියල කැලේකට මුවෝ ගෝන්නු විතරක් දාල හැදුවොත් වෙන්නෙ...