1. Blair Solari

    මේ කවුදැයි කියලා දන්නේ කවුදෝ? (✿◕‿◕✿)

    මා සිත් කවුලුව අතරින් හෙමිහිට හිරිකඩ ඇදහැලුනේ රැහැයි රෑන මැද පන්හිද එලියේ ඈ සිටියා දුටුවේ වැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේ දෑස වසා සිටියේ ඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම් මා සිත එය මැව්වේ බනක් දෙන්නද අහන්න?
  2. Blair Solari

    ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

    afaik, පින් ගන්න පුලුවන් ප්‍රේත තලයේ හරි දිව්‍ය තලයක හරි කෙනෙක් එක්ක සම්බන්ධයකින් තමයි ඕවා කියන්නේ. දිබ්බ චක්කු වලින් අතීතය බලන්න පුලුවන් අහලා තියෙන විදිහට.
  3. Blair Solari

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    වම්මික සූත්‍රය වගේ තමයි. නෙක්ඛම්මයට යන සේඛයා ප්‍රඥාව කියන ආයුධෙන් හාරනවා තුඹස. ඉක්මනට ඉවරයක් වෙනවා, ඒකට උපකාර ධර්ම පුරණ අයට. මන් යන්නේ ශුෂ්ක විපස්සනාව පැත්තෙන්. මොන පැත්තෙන් ගියන් ප්‍රඥාව නැමැති ආයුධෙන් තමයි හාරන්නේ..
  4. Blair Solari

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    බොරු කරන්න දෙයක් නැහැ බන්. කාමයට ආස නිසානේ තාම මෙහෙම ඉන්නේ මන්..
  5. Blair Solari

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    හම්බෙන්නැහැ කියන්නේ නුවණනේ.. සේඛ කෙනෙක් සිහියේ ඉන්නත් පුලුවන් අසිහියේ ඉන්නත් පුලුවන
  6. Blair Solari

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    මෙහෙම හිතන්න.. උබට හීනෙන් සෙට් එකක් ගහනවා. එවෙලේ එක පාරට මීටර් වෙනවා දකින්නේ හීනයක් කියලා.. "හීනයක්" කියන්නේ හරසුන්, හරයක් නැහැ කියන අර්ථයෙන්. හීනෙන් ගහක් පේනවා, ලඟට ගිහින් ඇල්ලුවහම අල්ලන්නත් පුලුවන්.. ඒත් ඒ මුළු එක්ස්පීරියන්ස් එකේම හරයක් තියෙන්න පුලුවන්ද? හීනෙදිත් පේනවා, ඇහෙනවා, දැනෙනවා...
  7. Blair Solari

    ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

    ex: ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනාට ඊළඟ බවයේ මාර්ගඵල ලබන්න බැහැ, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නැත්තම් ඒ බවයේ මාර්ගඵල ළබන්න බැහැ වගේ සීමිත අවස්ථා ටිකක් තියෙනවා. ඒවගෙ අවස්ථාවක වුනත් බ්‍රික්ස් ටික තියලා යන්න පුලුවන් ආනන්තරීය පාපකර්මය ගෙවලා ඉවර වෙලා සම්බෝධියට පත් වෙන්න, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබලා...
  8. Blair Solari

    මට උඹව නොථි

    තේරුනාද කියන එක?
  9. Blair Solari

    මට උඹව නොථි

    *නැති කරන්න ඕනේ! අවකාශයේ චිත්‍රයක් ඇන්දම මකන්න බෑ. ඇයි ඒ? ඇදිලම නෑ. උන්මත්තක ස්වභාවයට තමා එක්කො තියාගන්න, නැත්නම් නැතිකරන්න හදන්නේ. මොකද ඒ මුලාවට යෙදෙන්නෙ නැති කාරනාව තමා, ඒ දෙකම කරන්න යන එකත් ඇදිලම නැති එකක් බව. copied
  10. Blair Solari

    Profile එක වැඩි දියුණු කරා ✅

    මේකෙ ඉන්න අන්කල්ලා කියන ඒවා අහලා දුක් වෙන්න එපා. මේ ප්ලේලිස්ට් එක බලන්න මුල ඉදන්.
  11. Blair Solari

    ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

    එහෙම එකක් නැ.. එහෙනම් බුදු කෙනෙන් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනෙත් නැහැනේ නිවන් දකින දවසත් දැනටම තීරණය වෙලා ඉවරනම්..

    No contents