1. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    මෙතන මන් කරන්නේ මොන විදිහද, මන් දරන අදහස මොකක්ද, උබ දරන අදහස මොකක්ද කියන එක ඇත්තටම වැඩක් නැහැ. ශාසනය පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. ශාසනයේ තියෙන්නෙම නිවන් දකින්න. ඉතින් ඒකට උපනිශය වෙන්න අවශ්‍ය විනය බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්න. ළමයිටත් නිවන් දකින්න පුලුවන් නිසා තමයි මහණ වෙන්න වයසක් පනවලා නැත්තේ...
  2. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ළමයෙක් ඉන්නවා අවුරුදු 10. ධර්මය අහලා සෝතාපන්න වෙනවා. කාමයේ ආදීනව දැකලා කාමය ගැන කලකිරිලා නෙක්ඛම්මයට ගිහින් මහණ දම් පුරන් රහත් වෙන්න ඕනේ කියලා හිතනවා. දැන් එහෙම හිතන කෙනෙක් ඉතුරු අවුරුදු 8 හරි යනකන් ඉන්න ඕනේ කොහෙවත් ඉන්න පෘථග්ජන මිනිස්සු ටිකකගේ අදහස් නිසා? ඒ ඉතුරු අවුරුදු 8 යන්න කලින් එයා...
  3. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඉතින් ඒක වැරදි නිසානේ ඒක ගැන අවවාද කරන්නේ චන්නට..
  4. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    එක එක පාරමිතා වෙනස්.. මන් සසර ඉවර කරන්න කැමති විදිහක් තියෙනවා. ඉතින්, ඒ පාත් එකේ මන් යන්නේ. හොඳම විදිහ නෙමෙයි වෙන්න පුලුවන් කෙනෙක්ගේ කැමතිම විදිහ. ඒත් කෙනෙක් හොඳම විදිහ තෝරගන්නවනම් එයාටත් අයිතියක් තියෙන්න ඕනේ ඒ පාත් එකේ යන්න.
  5. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
  6. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඔව්. එකටම පාරමිතා පුරන් ආපු අය ඉතින් එකම තැන් වල, එකම වංශයේ ඉපදෙන එක ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
  7. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    රාහුල ආවේ දායාදය ඉල්ලන්. ඉතින් දෙන්න තියෙන වටිනම දායාදය තමයි දුන්නේ. තනතුරු හම්බුනේ තනතුරු දරන්න පාරමිතා පුරන් ආපු අයට..
  8. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    යන්නැහැ. මගේ අකමැත්තෙන් මහණ කරවන්න බැහැනේ.
  9. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඔව්. මාර්ගඵල ලබන්න පුලුවන් ළමයි ඉන්නවා. එයාලට ඕනේ කාලෙක මහණ වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ දෙතුන් දෙනෙක් අපයෝජනය වෙලා කියලා ඕන වයසක කෙනෙක්ට මහණ වෙන්න පුලුවන් අවස්ථාව නැති කරන්න බැහැ.
  10. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඒක මහණ වෙන්න යන අයගෙන් අහන්න. ගිහි ජීවිතේ ඇතුලේ ඉදගෙනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුලුවන් නිසා සහ මන් කැමති පාත් එක ඒක නිසා.
  11. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි. භෞතිකවාදය විශ්වාසය කරනවද, නැත්තම් එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.
  12. Blair Solari

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    කරපු ඒවා මතක් කරන් පසුතැවිලා වැඩක් නැ. මොකඳ කරපු එක දැන් වෙනස් කරන්න බැහැ. පුලුවන්නම් සත්තුන්ගේ ජීවිත බේරෙන විදිහේ වැඩ කරපන්. මෛත්‍රිය වඩපන්. බන අහපන්.
  13. Blair Solari

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    මන් හිතන විදිහට, මරන එක කොහෙමත් unskilful act එකක්, ඒත් සත්තුන්ගේ පැත්තෙන් විපාක සකස් වෙන්න පුලුවන් විදිහට කර්මයක් වෙන්න, චේතනාව සකස් වීම අපිට වැඩිය වෙනස්. හරියට දැනගන්න වෙන්නේ අභිධර්මය දන්න කෙනෙක්ගෙන්, @ek_rosh
  14. Blair Solari

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා. සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම...
  15. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පින්වත් සන්දක, තවත් අබ්‍රහ්මචරිය වාසයක් තියෙනවා. මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු මතයක් දරනවා. මෙබඳු දෘෂ්ඨියකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ; ‘මේ කාය සතක් තියෙනවා. ඒවා කවුරුවත් කරපුවා නෙවෙයි. විධානයකින් කළ දේකුත් නෙවෙයි. ඉර්ධියෙන් මැවුන දේකුත් නෙවෙයි. මවවන ලද දේකුත් නෙවෙයි. ඒවා වඳ යි. ගිරි කුළු වගෙයි...
  16. Blair Solari

    Grammarly AI detector or Zerogpt?

    which one is more reliable?
  17. Blair Solari

    Academic reports වල AI check කරන්න විදිහක් කියන්න, turnitin වලට submit කරන්න කලින්

    එතකොට already submitted report එකක් නිසා, plagiarism වලට flag වෙයි/ similarity count වැඩි වෙයි නේද?
  18. Blair Solari

    Academic reports වල AI check කරන්න විදිහක් කියන්න, turnitin වලට submit කරන්න කලින්

    එක එක සයිට්ස් වල එක එක score පෙන්නනවා. සැකේටම මන් random text එකක් ටයිප් කරලා එක සයිට් එකක දැම්මා. ඒකටත් 80 ගානක් ආවා, ලොල්.

    No contents