මුලින්ම කාලාම සූත්‍රයෙන් කොටසක් දාන්නම්,
“පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැකකරන්නට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා...