ලෝකයේ දියුණු රටවල (කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ) ක්‍රියාත්මක වෙන "Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) හෙවත් General Practitioner (GP) සංකල්පය තමයි මේ රජයෙන් ගේන්න හදන්නේ. හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. Cancer...