1. leeroxxroxx

    Shenaya Vanhoff become Lesbian

    බැදලා අයින් වෙන හැමෝම දැන් ලෙස්බියන් වෙනවනේ.
  2. leeroxxroxx

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    මෙච්චර බයියෝ ටොයියො ඉන්න තැනක අනුරට 70.8%ක්. 2029 නියත ජනපති අනුර. :yes:
  3. leeroxxroxx

    පොලිස් මාමලාට Body cam, torch එක තියෙන නිළ ඇදුමක් දෙනවලු

    සාක්කු නැති නිළ ඇදුමක් දෙන එකයි වැදගත්.
  4. leeroxxroxx

    🔔 මේ ආණ්ඩුව නාමල්ට අනවශ්‍ය අවධානයක් දෙනවා.

    නාමල් ගැන කතා කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා නම් හොදයි. කිසිම වැඩකට නැති මනුස්සයෙක්ව අනවශ්‍ය පිම්බීමක් වෙනවා මේ වැඩෙන්. දැන් සජිත්, රනිල් මිනිස්සුන්ට මතකත් නෑ. උන් දෙන්නා ගැන කතාවක් නැති නිසා.
  5. leeroxxroxx

    ජෙපි ජනතාව දන්නේ නෑ උන්ගේ පක්ෂේ නාමල් කියල එකෙක් ඉන්නවා කියලා.. 🤦‍♂️

    ⊘ 𝘛𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘸𝘢𝘴 𝘥𝘦𝘭𝘦𝘵𝘦𝘥 𝘣𝘺 𝘕𝘢𝘮𝘢𝘭 𝘙𝘢𝘫𝘢𝘱𝘢𝘬𝘴𝘢
  6. leeroxxroxx

    නානසාර missing?

    වන ගත වෙන්න ඇති කලකිරිලා 🙏
  7. leeroxxroxx

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    නැවත ආචාර්ය වන පා.ම. අශෝක රන්වල මහතා ! ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අභිනව කථානායකවරයා වශයෙන් පත්වූ පා.ම. අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය පිළිබදව විපක්ෂීන් විසින් ආණ්ඩුවට එල්ල කල දැවැන්ත විරෝධය හේතුවෙන් එම අවස්ථාවේදී නව අණ්ඩුව අපහසුතාවයට පත් නොකර ඒ මහතා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව සිය කථානායක...
  8. leeroxxroxx

    අනුරාධපුර මහා ජන රැළිය | LIVE 🔴| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    "සැකපිට අය වේදිකාවේ වම් පසිනුත් - ඇප පිට පිරිස වේදිකාවේ දකුණු පසිනුත් අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා" ලේසි නෑ විදේශීකයොත් ඇවිත් ------ Post added on 1789210206
  9. leeroxxroxx

    🔴LIVE EVENT | ජනපති එක්වන පොළොන්නරුවේ ගොවි රැලිය සජීවීව.. 🧭

    "සැකපිට අය වේදිකාවේ වම් පසිනුත් - ඇප පිට පිරිස වේදිකාවේ දකුණු පසිනුත් අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා"
  10. leeroxxroxx

    ලප කොටාගේ ඡන පීඩක ආන්ඩුව පැන්නිමේ පලමු වෙඩි මුරය

    JVP එක නැතුව ආණ්ඩු පෙරලන්න තව අවුරුදු 20ක් වත් ඉන්න වෙයි.
  11. leeroxxroxx

    Meh meme eka blpmko

    ඌ 1995-1998 වගේනේ
  12. leeroxxroxx

    ✪ නේටෝ (NATO) සාමාජිකත්වය යනු කුමක්ද?

    නේටෝ (NATO - North Atlantic Treaty Organization) නොහොත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් එකතු වී සාදාගත් ප්‍රබල මිලිටරි සහ දේශපාලනික සන්ධානයකි. 1949 වසරේදී ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම යනු, අදාළ රට මෙම දැවැන්ත ආරක්ෂක ජාලයේ කොටස්කරුවෙකු...
  13. leeroxxroxx

    🔥🔥ලංකාවට NATO සාමාජිකත්වය | Poll

    ශ්‍රීලංකාවට නේටෝ (NATO) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත නොහැක. ඊට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ: 1. භූගෝලීය සීමාව (යුරෝපීය රටවලට පමණක් සීමා වීම) නේටෝ ගිවිසුමේ 10 වන වගන්තියට (Article 10) අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය විවෘතව පවතින්නේ උතුරු අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාව තහවුරු කළ හැකි යුරෝපීය...
  14. leeroxxroxx

    තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

    පල්සර් කියන්නේ මරණයක්.
  15. leeroxxroxx

    ලිමිනිට තියෙන අද්‍යාපන සුදුසුකම් 🍑💦

    උසස් අධ්‍යාපනය: පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත විය. විශේෂයෙන්ම සිය පවුලේ ව්‍යාපාරය වන Lanka Sportreizen (LSR) ආයතනයේ කටයුතු සඳහා සහය වීමේ අරමුණින්, ඇය ව්‍යාපාර කළමනාකරණය සහ ඊට අදාළ ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති බව සඳහන් වේ.

    No contents