ගන්න බැරි දේවල් තියෙනවා. ඔව් සිස්ටම් අවුල් තියෙනවා.ජල්තර දාන එවුන්ට මරු.
genuine ඉන්න කෙනෙක්ට සමහරවිට කරදර බාධා වැඩියි.
නමුත් මොනවා උනත් මේ අපේ රට. පොඩි රටක් උනත් විවිධ දේශගුණික කලාප තියෙනවා.විවිධ ආගම් ජාති ලස්සන උප සංස්කෘතීන් තියෙනවා. අධ්‍යනය කරන්න, බලන්න ලස්සන කඳු දිය ඇලි ගංගා , කැලා, සත්තු...