ලොවම කළඹමින් Samsung Android Galaxy 24 ultar එළි දකී. 🍎 Apple ගුගුලයි.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    android මල ජරාවටනම් මාරු වෙන්නේ නෑ මලාට. කරුමයක් කරගත්තේ එක පාරක් මාරු වෙලා. අන්තිමට අතින් කයිට්.

    mokakda gaththa andrid phone eka?
     
    • Like
    Reactions: NRTG

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    1705632872773.png
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බොරුවක් කියද්දි අහුවෙන්නේ නැති එකක් කියපන් බන්😄.

    phone 10 , 15 release karala නෙමේ ඇපල් මාකර්ට් එක අල්ලන්නේ ෆෝන් 3 ක් release කරල.


    2022-
    https://www.forbes.com/sites/johnko...f-the-top-10-best-selling-phones-of-2022/amp/
    2021-
    https://www.counterpointresearch.com/insights/global-top-10-smartphones-2021/#:~:text=There%20were%20more%20than%204%2C200,41%25%20to%20Apple's%20total%20sales.
    2020-
    https://omdia.tech.informa.com/pr/2021/feb/iphone-11-the-worlds-most-shipped-smartphone-in-2020#:~:text=LONDON%2027%20February%2C%202021%20—%20The,shipped%20smartphone%20the%20iPhone%20XR.

    Samsung lage flagship ganne na bn hena poddai kattiya ganne unge budget ewa witarai wikinenne.

    https://www.bbc.com/news/business-68002846

    ඕක කියවලා හොදට බලහං මම කලින් රිප්ලයි එකේ කියලා තියෙන්නේ මොනවද කියලා.
     
    • Haha
    Reactions: Antare 3.4

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මම නම් සැම්සුන්, අැපල් අයිෆෝන්ස් දෙකටම කැමති නෑ..LG V60 ඵකක් අදටත් use කරන්නේ..ඔය අයිෆෝන් ඵකේ ඒවා කොපි කරේ සැම්සුන් තමා ඵදා ඉදන්ම..LG ලා තමා අළුත් දෙයක් දෙන්න ට්‍රයි කරේ.capacitive touchscreen මුලින්ම අාවේ LG phone ඵකක (LG Prada 2006), Ultra-wide cameras, quad-DAC, dual display,curved flexible OLED display, self healing back වගේ දේවල් ලෝකෙට හඳුන්වල දුන්නෙත් LG..samsung ගොඩ ගියේ display ඵකෙන්ම මිනිස්සු රවට්ටලා.මට මතකයි ඒ කාලේ samsung anycall ඵකේ ඉඳන්ම උන් ඒක කරා ඊට පස්සේ අයිෆෝන් කොපි කරා....
    ඔව් LG තමයි ඉනොවෂන් පැත්තේන් ඉදිරියෙන්ම හිටියේ ..අර ට්‍රාන්ස්පේරන්ට් කීපැඩ්/ කවූ ඩීස්ප්ලේ /3D ඩ්ස්ප්ලේ ..
     
    • Like
    Reactions: NRTG

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ඔව් LG තමයි ඉනොවෂන් පැත්තේන් ඉදිරියෙන්ම හිටියේ ..අර ට්‍රාන්ස්පේරන්ට් කීපැඩ්/ කවූ ඩීස්ප්ලේ /3D ඩ්ස්ප්ලේ ..
    හැබැයි lg එක innovative products දුන්නට මාකටින් අතින් සෑහෙන්න පල්ලෙහා හිටියෙ...ඉතින් කොච්චර හොද ෆෝන් දුන්නත් මාකට් එක අල්ලගන්න බැරි උනා

    Samsung උන් Apple එක්ක හැම වෙලේම ගේම call කරන්නේ Apple use කරන උන්ව Android phone use කරවන්න නෙවෙයි. උන්ගේ android phone වල මාර්කට් ශේයාර් එක වැඩි කරගන්න. Apple use කරන උන් Android use කරන උන් අනික් පැත්තෙන් මෝක හෙනාවාත් එහෙම ලේසියට මාරු වෙන්නෑ නෑ. උන් ඒ effort එක ගන්නවා වගේ පෙන්නලා කරන්නේ pixel, lg වගේ අනික් ඒවට තියෙන market share එක අදින ඒක
    කොහොමත් apple, samsung අනික් ෆෝන් බ්‍රෑන්ඩ්වලට උඩට එන්න දෙන්නෑ
    ------ Post added on Jan 19, 2024 at 9:36 AM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොන් හඩ්පු එවුන්ටත් වඩා මේකෙ හිච්චො ටික දන්නවා පොන් එක ගැන.

    ඒත් බැලුවම තියෙන්නෙ සිරෝමි ඔප්පො රිද්මි
    අම්මෝ සුපිරි කතාව යකු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    හැබැයි lg එක innovative products දුන්නට මාකටින් අතින් සෑහෙන්න පල්ලෙහා හිටියෙ...ඉතින් කොච්චර හොද ෆෝන් දුන්නත් මාකට් එක අල්ලගන්න බැරි උනා


    කොහොමත් apple, samsung අනික් ෆෝන් බ්‍රෑන්ඩ්වලට උඩට එන්න දෙන්නෑ
    ------ Post added on Jan 19, 2024 at 9:36 AM
    Google එකට බය ඇති උන්ගේ තනි අයිතිය වගේ නේ os එක open source උනත්
     
    • Like
    Reactions: NRTG

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    https://www.bbc.com/news/business-68002846

    ඕක කියවලා හොදට බලහං මම කලින් රිප්ලයි එකේ කියලා තියෙන්නේ මොනවද කියලා.
    ඔය ඉතින් stats එක්කම දීලා තියෙද්දි ගොන් ආතල් දෙන්න එපා පොන්ස්