මචන් අපේ තාත්තට ඔය වගේම සයිලන්ට් ඇටැක් එකක් ආවේ. අන්තිමට වකුගඩු අකර්මන්‍ය වෙලා ඩයලසිස් කරන්න ගියාම නැති උනේ. හැබැයි අපේ තාත්තා අවුරුද්දක් විතර තිස්සේ සිංහල බෙහෙත් බිව්වා හාට් එකේ ප්‍රධාන රුධිර නාලවල අවහිරතා නැති කරගන්න. කසාය වලටත් වකුගඩු කේස් වෙනවා. හැබැයි ඉස්පිරිතාලේ නවත්තල දවස් 8 විතර ගියාම ඔය...