පීනසට බෙහෙතක් මෙන්න
පළමුව පහත කසාය නියමිත පරිදී පානය කරන්න.
පිටවක්කා මුල්, අරළු, සිරිතේක්කු, සිවිය මුල්, තිප්පිලි, වැල්තිබ්බටු මුල්, රසකිඳ, වියළි ඉඟුරු, ගම්මිරිස්, යන මේවා කලං 1 මංචාඩි 7 බැගින් ගෙන හොඳින් පිරිසිදු කර කුඩාවට කපා වතුර පත අටක දමා මඳ ගින්නේ පතකට සිඳුවා පෙරා උදේ සවස පත භාගය බැගින්...