මුලින්ම කියන්න ඕන මේක මම අත්හදා බලපු ගොඩක්ම සාර්ථක ඒවගේම මාස 3න් 4න් ප්‍රථිඵල ලබන්න පුලුවන් ක්‍රමයක්. අවුරුදු ගනන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ. ඔන්න එහෙම නම් වැඩේට බහිමු
පියවර 1
මුළින්ම තමන්ගේ නිදන කාමරය වැඩිය කලබල නැති තැනක් කර ගන්න ඕන. බිත්ති වල ගහලා තියෙන සංකීර්ණ ෆොටෝ, පෝස්ටර් ගලවලා මකුළු දැල්...