මළවුන්ට ප්‍රාණය ලබා දීමේ විද්‍යාත්මක පසුබිම
ජෝතිෂ්‍යය, දේශීය වෛද්‍යය විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව, භූත විද්‍යාව ආදී පුරාතන විෂයන් මිථ්‍යා විශ්වාස මත පදනම්ව ගොඩනැඟුණු ලෙස ඇතැමෙක් පිළිගනිති. ඒ බැව් සනාථ කරන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්නෝද අප අතර සිටිති. එසේ නමුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙකී...