හොයලා දුන්නොත් ($) ගානක් දෙනවා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොයලා දුන්නොත් ($) ගානක් දෙනවා

    එලකිරිවාසී ඔබේ උදව් ඕනම වෙලාවක්.:D

    කිරිබත්ගොඩ ටවුන් එකේ වර්ග අඩි 400-800 අතර ප්‍රධාන මාර්ගයට සමීපව ව්‍යාපාරික ස්ථානයක් ඕන.

    දන්න කෙනෙක් ඉන්නවා නම් හරි contact එකක් තියනවා නම් හරි කියන්න.

    ලොකු උදව්වක්.:rolleyes::rolleyes: