බිට් කොයින් කියන්නේ රුපියල්, ඩොලර් වගේ මුදල් වර්ගයක්. digital currency එකක්. මේකට කිසිම බද්දක් ගහන්න බැහැ, හොරකම් කරන්න බැහැ. අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිසිම රජයකට මේක වහන්න බැහැ (මේක හරියට ටෝරරන්ට් වගේ. පියර් ටු පියර් සීන් එකක් තියන්නේ. අපි බිට් කොයින් ගනුදෙනුවක් කලොත් ලෝකේ බිට්...