ඊට වඩා පැහැදිලි කරන්න අමාරුයි. තව පොඩ්ඩක් කියන්නම්. උදාහරණයක් විදියට රබර් වොෂර් එකක් ගමු. වොෂර් හදන්නේ කෙලින්ම රබර් අච්චුවට දාල නෙවෙයි. රබර් වලට තව රසායනික ද්‍රව්‍ය කවලම් කරනවා. (සල්ෆර්, තෙල් වර්ග, පාට වර්ග (පිග්මන්ට්), කවලම් රබර්.) මේ වගේ කවලම් කරලා ඒ වොෂර් එකේ ගුණ වෙනස් කරගන්න පුළුවන්. නමුත්...