කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්????????????
අඩේ මචන්ලා කෙල්ලෙක්ට දෙන්න උපන්දින තැග්ගක් කියපන්කො බන්.:oo:...frined zone 1න් පැනගන්න උපදෙස් ටිකකුත් දීපල්ලකො බන්.:baffled::confused:...උබල මොනාද කෙල්ලන්ට මුලින්ම අරන් දීල තියෙන්නේ...chocolate හොදය්ද බන්:oo:...please joke 1ට ගන්න එපා මචන්ලා....:yes::yes: