Campus set 1 වරෙන්කො පොඩ්ඩක්...
අඩේ මචන්ලා මට ලොකු උදව්වක් කරපන්...මට importance of elasticity of demand ගැන පිටු 10ක විතර report 1ක් හදාගන්න ඕනෙ...මෙන්න මේවා add වෙන්න ඕනෙ කිව්වේ.මොකද්ද elasticity of demand කියන්නේ,ඒකෙ වැදගත්කම,කොම්පැනි කොහොමද ඒක use කරන්නේ,සහ examples ටිකක් විස්තර...