මොන මගුලක්ද බන් මේ Dialog 1ට වෙලා තියෙන්නේ.:angry::angry::angry:
speed 1 අම්බ චා වෙලා නේ බන් දැන්...ඉස්සර hspa + DC ස්පීඩ් 1 2Mbps (IDM වල) විතර ආපු 1 දැන් 200KBps පනින්නේත් බොහොම අමාරුවෙන්.:angry::angry::angry:...හෝමාගම පැත්තේ එවුන් ඉන්නවනම් කියපන්කො උම්බලටත් මෙහෙමද කියල.දැන් signal තියෙන්නෙත්...