දෙමළ ජනතාවගේ ප්‍රශ්නය

දෙමළ ජනයාට ස්වයං නිර්ණ අයිතිය ලබා දිය යුතු ද?

  • දිය යුතුයි

  • දිය යුතු නැත


Results are only viewable after voting.

McGayan

Well-known member
  • Mar 15, 2013
    330
    700
    93
    Kandy
    56ට කලින් සිංහලවත් දෙමළවත් රාජ්‍ය භාෂා නෙමෙයි. රජයේ වැඩකටයුතු සියල්ල කෙරුනේ ඉංගිරිසියෙන්.
    එතකොට ඒගොල්ලන්ට කැරලි ගැසීමට හේතුවුනේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවීමද ?
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,429
    113
    31
    San Quentin State Prison
    අපේ රට failed state එකක් වෙන්න හේතුව තමයි සිංහල majority විසින් පත්කරපු දේශපාලකයන් ගත් තීන්දු. උන් කරපු හොරකම්. බහුතර සිංහල රාජ්‍ය නිලධාරී කරපු හොරකම්.

    ඉතින් උඹ දෙමළ කෙනෙක් නම් උඹට හිතෙනවද මේක සාධාරණයි කියලා?

    උඹ දෙමළ නම් උඹට හිතෙන්නේ නැද්ද ස්වයං නිර්ණ අයිතිය උඹලට තියෙන්න ඕන කියලා? (Federal ද වෙනම රටක් ද පළාත් සභා ද, නැත්නම් මේ විදිය ද)
    එකත් දැන් තියෙන හැටියට තීරණය කරන්නේ සිංහල බහුතරය..

    මම නම් හිතන්නේ දෙමළ අයට ජනමත විචාරණයක් පවත්වලා එයාලගේ ස්වයං නිර්ණ අයිතිය ලබා දෙන්න ඕන.

    (කොහොමත් ලංකාව තනි රටක් විදියට පාලනය උනේ ඉතිහාසයේ සුළු කාලයක් විතරයි යුරෝපීයයන් එන්න කලින්, උතුරේ හිටියේ දෙමළ රජවරු)
    Malaysia , singapore inna unta owa epada
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,099
    9,659
    113
    එතකොට ඒගොල්ලන්ට කැරලි ගැසීමට හේතුවුනේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවීමද ?
    Bamdaranayakage wada hethu una. Premadasa weapons dunna. Raniluth yudde wadi karanna hethu una
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,666
    35,669
    113
    ලංකාවේ ජාතිවාදයේ පියවරු දෙන්නා තමයි බණ්ඩාරනයාක සහ ජේ ආර්.
     
    • Like
    Reactions: dilshanniranga

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,571
    1
    159,263
    113
    98
    කෑගල්ල
    ස්වයං නිර්ණ අයිතිය ගැටලුවක් වෙලා තියෙන්නෙ ගෙරි බන්ඩට පින් සිද්ද වෙන්න.

    13 වෙනුවට ඇමරිකාවෙ වගෙ ෆෙඩරල් විසදුමක් හොදයි කියල මට හිතෙනව.
    (එක්කො මට 13 ගැන 100% අවබොදයක් නැහැ )

    එහෙම උන් කැමැති නැත්නන්, වෙනම රටක් ගියාවෙ. අපිට බලෙන් මොකෙක්වත් ඕන නැහැ
    අපි ඉදිරියට යා යුතුයි. මැරිච්ච කොල්ලො ගැන තමයි අවුල. සල්ලි නන් හම්බ කරගන්න බැරිය


    වයසක පොරවල් ගෙන්නල අහමු
    @emoji diaries අන්කල්. අදහස් දක්වන්න

    සිද්ද උනෙ මොකද නොදැන මෙව කතා කරල පලක් නැහැ
     
    • Sad
    Reactions: Lovtus