එකත් ඔයාගේ විශ්වාසයක්. දැන් Deterministic theories විශ්වාස කරන physicist කෙනෙක් කියයි එකට හේතුව විශ්වයේ ආරම්භක අවස්ථාව කියල.
ආගම වලදී මිනිස්සුන්, ගල් ගෙඩි, සතුන් එක කුලකයකට ගන්නේ නැහැ. එතකොට මිනිහෙක් ඉපදෙන එකයි ගල් ගෙඩියකුයි අතර සම්බන්දෙකුත් නැහැ. එතකොට ආගම්වාදියෙක් කියයි ඔයා තමා සම්බන්දයක් නැති...