1. aneasarayana

    අලි වැට ❤

    මම දැක්කා video එකක මුස්ලිම් පොරක් කියනවා ඉඳි ගස් පෝලිමට හිටවලා අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ගස් ලොකු උනාම අලි ඒවා පෙරලන්නේ නැහැ කටු තියෙන නිසා කියලා. වැඩේ හරි යනවා නම් වැඩි වියදමක් යන්නේ නැති සාර්ථක විසඳුමක් ඒක.
  2. aneasarayana

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    what goes around comes around කියලා උන්ම කියනවනේ. උඹ දැකලා තියෙනවද දන්නේ නැහැ කළු ජාතික විහිළුකාරයෙක් කියනවා සුද්දෝ උන්ගේ රටවල්වලට ආවේ නැත්තම් උන් සුද්දන්ගේ රටවලට යන්නෙත් නැහැ දන්නෙත් නැහැ කියලා. ඌ තව තව නියම කතා ටිකක් කියනවා.
  3. aneasarayana

    දෙහි ගෙඩියක් කතා කරනවා යකෝ 🤣🤣

    මෙහෙම කතාවක් අහලා තියෙනවා. ඉස්සර මිනිස්සු දුර ගමන් ගියේ ගොන් කරත්තවල. කරත්තේ දෙහි මිරිස් එල්ලගෙන යනවා දැන් අර සමහර වාහනවල එල්ලලා තියෙනවා වගේ. හේතුව ගොඩක් දුර ගියාම පාරවල්වල තියෙන විෂබීජ වලට හරක්ගේ කකුල් අසාධනවලට ලක් වෙන නිසා කකුල්වලටයි කරත්ත රෝදවලටයි ඔය දෙහි මිරිස් තියනවා. ඉස්සර ඉදන් කරන් ආපු...
  4. aneasarayana

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම ඔහොම වෙනවා
  5. aneasarayana

    UK බිඳ වැටීම

    මම දැකලා තියෙනවා youtube video වල, no go zones තියෙනවා තම්බි වැඩිපුර ඉන්න පැතිවල. video කරන සුද්දන්ට ගහනවා බන්. උන් කියනවා අපි පොඩි කාලේ සෙල්ලම් කරපු පැති මේවා නමුත් මුන් ඒවා දැන් අල්ලගෙන කියලා. ගඩාෆි ඒ කාලේ කිව්වා අපි ගර්භාෂ යුද්ධය කරලා අවුරුදු 20න් යුරෝපය අල්ලනවා කියලා.
  6. aneasarayana

    අලි වැට ❤

    අලියට ඉන්න එකාගේ පරම්පරාව ඉවරද මන්දා හැබැයි අදහසේ ගත යුත්තක් තියෙනවා.
  7. aneasarayana

    මේ සින්දුවෙ තේරුම මොකක්ද බන් ?

    පාරට කිට්ටුව ටැප් එක අයිනේ රට වටිනා ලිය දත් මදිනා අතේ තිබුණ සුදු සිග්නල් බුරුසුව හක්කෙන් හක්කට මාරු වෙනා //
  8. aneasarayana

    කිඹුලා ගොදුරට උගුලක් අටවයි | Planet Earth III Series | Sri Lanka

    මටත් මතක් උනා බන්. එළකිරි කොල්ලෙක්.
  9. aneasarayana

    ලයිප් එක එපාවෙලා ඇඩ්වයිස්

    ඉස්සර හොඳයි කියන එක බහුතරයකට හිතෙන දෙයක්. හැබැයි පැති කිහිපයක් තියෙනවා. දැන් බලපන් ඉස්සරම ලංකාවේ කුල භේදය තිබුණා. දැන් ඒක අඩුයි. එතකොට ඒ කාලේ මිනිස්සු ඒවගෙන් බැට කෑවා. ඊට පස්සේ පරදෙශක්කාරයෝ නිසා. දැන් දේශපාලුවෝ නිසා. එතකොට ගමේ එවුන්ට වෙනම ප්‍රශ්න. නගරේ එවුන්ට වෙනම ඒවා. ලොකු වෙනසක් නැහැ. මම දකින...
  10. aneasarayana

    Ai ban sinhalun ata seethala wena canada walata yanne?

    උඹ දන්නවනේ අපේ ජාතියේ එවුන්ට පුදුම හීනමානයක් පුහුමානයක් තියෙනවා. මට පිටරට අවුරුදු 20 විතර හිටපු එකෙක් කිව්වා අලුතෙන් ලංකාවෙන් ගිය උන් පරණ එවුන්ටත් පොර ටෝක් දෙනවලු මෙහෙමයි දේවල් කරන්නේ කියලා. සමහර එවුන් ලංකාව දෙකේ පංතියට දාලා කතා කරනවලු. අනේ මන්දා බන් තමුන් ඉපදුනු හැදුනු වැඩුණු රට එහෙම කොහොමද...
  11. aneasarayana

    Ai ban sinhalun ata seethala wena canada walata yanne?

    පොඩි එවුන්ගේ ආසාවනේ බන්. අර කතාවට කියනවනේ කූඹියාට උගේම චූ ගංගාවක් වගේ පේනවා කියලා.
  12. aneasarayana

    fatty liver

    සුදු බත් සුදු සීනි බටර් කේක් අරක්කු සිගරට් පේස්ට්‍රි නවත්තපන්. ගොඩක් වෙලාවට බෙහෙත් නොබීම අඩු වෙනවා. අනිවා හවසට ව්‍යායාම කරපන්. නිකන් ඇවිදලා මදි. අඩුම ගානේ indoor ක්‍රීඩාවක් කරපන් හොඳට දහඩිය දාන. හැබැයි දිගටම ගියොත් ලෙඩ ගොඩකට අත වැනීමක්.
  13. aneasarayana

    මෙරට විශාලතම ශිලා ලේඛනය

    අන්තිම ආක්‍රමණ කරේ අපේම එවුන් වැඩේට අල්ලගෙන. උඩරට රාජධානිය වඩිගයන්ට යනවට වඩා සුද්දෝ හොඳයි කියලා ඒ කාලේ හිටපු ඇමතියෝ හිතුවා. පෞද්ගලික තරහ මරහ බලපෑවා. අපි ඉතිහාසයේ ඉදන් අද දක්වා කරලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක. ඉංග්‍රීසි කාරයෝ ගේම ගැහුවේ මොලෙන්. උන් ගැහුවේ මිනිස්සු අවුරුදු දහස් ගාණක් පැවත...
  14. aneasarayana

    මේ කතාව බැලුවම කසාද බදින්න එපා උනා

    සිරාවට බන්. කොටස් 3ක් තියෙනවා 3ම බැලුවා. ලඟදි බලපු කිසිම කතාවක් මේ කතාවේ අහලකින්වත් තියන්න බැහැ. අපි ඉපදෙන්නත් කලින් ආපු එකක් . හැමෝගෙම ජීවිතවලට හොඳ ආදර්ශයක්. මිනිස්සුන්ගේ බොරු නම්බුකාරකම් පෙළපත් පුහු මාන්නේ පෙරළුන පිට හොඳයි කියන එක වගේ දේවල් සුපිරියට පෙන්නුම් කරනවා. අනික් එක තමයි ළමයි හදලා...
  15. aneasarayana

    පන්සල්වලින් කෝටි ගණන් ගන්න පුළුවන්. නැත්නම් ඒ පන්සල්වලට බදු ගහන්න - වනවාසි රාහුල හිමි

    මේ වගේ දැන්වීමක් හැම ආගමික ස්ථානයකම තිබිය යුතුයි. අගය කළ යුතුයි පණිවිඩය.
  16. aneasarayana

    යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

    ඔය දේශපාළුවෝ කවදාවත් හිරේ යන්නේ නැති එක හේතුවක් තමයි ගිනි කන්නෝ. උන් ඔය නීතියේ සිදුරු බලලා ලස්සනට රිංගනවා. දැන් බලපන් නිදහස ලබලා මෙච්චර කල් ගිහින් අපේම නීති පද්දතියක් තියෙනවද හැමෝටම පොදු ? බ්‍රිතාන්‍ය නීතිය, රෝමන් ඩච් නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාම නීතිය කියලා ක්‍රම 5 ඕනේ නැහැනේ ඒක...
  17. aneasarayana

    යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

    අනිවා බන්. නැත්තම් 10000 වැඩේට 50000 ගිහින්.

    No contents