දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූම
දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූමිකාව - ලෙනින්ග්‍රාද් සටන
මෙයින් හැත්තෑ වසරකට පෙර යෙදුණු දවසක්, එනම් 1945 මැයි 9 නම් වන දවස ලෝක ඉතිහාසයේ ඓතිහාසික දවසක් මතුනොව උදාරතම දවස වන්නේය යනු අවිවාදිතය. ඒ වෙනෙකක් නිසා නොව, හිට්ලර්ගේ ජර්මන් නට්සි හමුදා...