1. yapa100

    රජයේ මුද්‍රණාලයට ආරක්ෂාව ලබා දේ. 🔴BREAKING

    🔴 NEWS ALERT 🔴 රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට හදිසියේම යුද හමුදාව 100ක් සහ පොලීසිය 50ක් කැදවයි
  2. yapa100

    ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි. ☹️

    ⚡️⚡️⚡️⚡️ ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළෙයි - පොලිසිය බස් රථය ආසන 52 බස් රථයකි. ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත. ගිලන් රථ එම ස්ථානයට පැමිණෙමින් තිබේ. - පොලිසිය 🔴 UPDATE පුද්ගලයන් 2 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇත.
  3. yapa100

    මහා ශිෂ්‍ය සංගමය කැලණිය විශ්වවිද්‍යාලය අසල සිදුකරන විරොධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාර

    🔴 BREAKING NEWS මහා ශිෂ්‍ය සංගමය කැලණිය විශ්වවිද්‍යාලය අසල සිදුකරන විරොධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කරමින් සිටි. උනුසුම් තත්වයක් හට ගෙන ඇත.
  4. yapa100

    අධිවේගී මාර්ගයේ යන අය පුදුම වෙන්නයි යන්නේ.. 🥲🥲

    ගාස්තු විශාල ගණනකින් ඉහල දැමිමට නියමිත බව වාර්තා වේ.
  5. yapa100

    🔴 NEWS ALERT

    🔴NEWS ALERT මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
  6. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    🔴BREAKING NEWS 66% කින් විදුලි බිල ඉහල දැමේ ! 🔥 වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට 66% ක විදුලි ගාස්තු වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදේ. 66% ක ගාස්තු වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව සභාපතිගේ විරෝධය මැද සෙසු සාමාජිකයියෝ අනුමත කරති. තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ...
  7. yapa100

    දැන් සැපද?

  8. yapa100

    අනුරට රතු කට්‍ට පනී. ජනතාවට විශේෂ නිවෙදනයක් 🔥

    🔴BREAKING NEWS ජන්ද අයිතිය ලබා නොදෙන්නේ නම් පාලකයන් පලවා හැරිමට නායකත්වය ලබාදිමට කටයුතු කරන බව ජාතික ජනබලවේගය පවසයි. අපි සැලසුම් කරලා දිනය කියන්නම් පාරට බහින්න ලැස්ති වෙන්න. මෙවර මෙම පාලනය පලවා හරිනවා මයි. මෙම දේශපාලනය මෙතනින් අවසන් කරනවා. - අනුර කුමාර දිසානායක - මොනරාගල ජන රැලිය අමතමින්. 🔥🙏
  9. yapa100

    ලැස්ති වන්න. 🔥 ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින්න.

    🔴 අරගල 2.0 මාර්තු 9 එලිදකී. මෙවර දේශපාලනයින්ට ඇටත් නැතිවන ලකුණු. 🔥 ජන්දේ තියන්නේ නැත්තම් ජනතාව ජන්දය මාර්තු 9 වනදා මහා පාරේ තියයි.
  10. yapa100

    🔴BREAKING

  11. yapa100

    Belarus වලින් වහාම පිටත් වෙන්න. යුරොපිය රටවල් සිය වැසියන්ට නිවේදනය කරයි. 🔥

    🔴 රුසියාව පෙබරවාරි 24 වනදා යුද්ධය ආරම්භ වී අවුරුද්දක් පිරිම නිමිත්තෙන් රුසියානු හමුදා ලක්ශ 5ක බලැනියක් සහා නවින යුද්ධ ටැන්කි 2000 සමග මෙහෙයුමක් දියත් කිරිමට සුදානම් වන බවත්, මේවනවිට රුසියාව විසින් යුක්ක්‍රේන තුල යලිත් වරක් සිය බලය තහවුරු කරගෙන ඇති අවස්තාවක බෙලරුසියාව සිට හා යුක්ක්‍රේනයේ යුද්ධය...
  12. yapa100

    මුද්‍රණය කර ඇති ජන්ද පත්‍රිකා මුදල් ලබා දෙන තුරු නිදහස් කරන්නේ නැ මුද්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි 🔥

    ✍️ එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා.අද (13) සවස 3.30ට පමණ මැතිවරණ කොමිසම වෙත ඇය මේ බව නිල වශයෙන් දන්වා ඇත්තේ, ඡන්ද පත්‍ර්කා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා...

    No contents