1. yapa100

    අරගල 2.0 🔥

  2. yapa100

    🔴BREAKING NEWS

    🔴 BREAKING NEWS අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. UPDATE 🔴BREAKING NEWS රජය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි
  3. yapa100

    විදුලි බිල වැඩි කිරිම පිලිබද විස්තර හෙට ප්‍රකාශයට පත්කෙරේ. 🔴BREAKING

    🔴 විදුලිබිල වැඩිකිරිම පිලිබදව විස්තර හෙට දින ප්‍රකාශයට පත්කෙරේ. ඉන් මාසයකට පසු විදුලි බිල වැඩිකෙරේ. නව එකකයක් රු 16 සිට 28 දක්වා ඉහලට.
  4. yapa100

    CYEPETCO පවුද්ගලිකරණය කිරිම හෙට කැබිනට්ටුවට 🔴BREAKING

    🔴 BREAKING CYEPETCO පවුද්ගලිකරණය කිරිමට යයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.
  5. yapa100

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    🔴 අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. 🔴🔴🔴 ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය ගැටළු සහ බැංකුවල ශ්‍රේණිගත කිරීම් වල ඇතිව...
  6. yapa100

    ඩිසල් හා ප්‍රේටල් ඉවරයි. පොලිම්වල ඉන්න එපා 🔴BREAKING NEWS

    🔴BREAKING NEWS ඩිසල් හා ප්‍රේටල් ඉවරයි. පොලිම්වල ඉන්න එපා. ඩිසල් අතවශය සේවා වලට පමනක් ඩිපෝ මගින් ලබාදේයි. (බලශක්ති ඇමති කන්චන) ඉතිරි ඉන්ධන තොග පොදු ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ. සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන...
  7. yapa100

    ප්‍රේටල් නැව අදත් නොඑයි. 🔴BREAKING

    🔴 BREAKING NEWS ප්‍රේටල් නැව අදත් නොඑයි. නැව එන දිනය ගැන පසුව දැනුම්දේ. (බලශක්ති ඇමති කන්චන)...
  8. yapa100

    ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

    🔴 අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් අත්අඩංගුවට ගනී... ගෝල්ෆේස් අරගල භූමියේ සිට ෆේස්බුක් හරහා සජීවී දර්ශන ලබාදෙමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් මීට කෙටි වේලාවකට පෙර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. ගෝල්ෆේස් අරගල භූමියේ සිටි තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. 🔴...
  9. yapa100

    හෙට ජාතික ශෝක දිනයක්. 🙏🔴

    🔴 හෙට නන්දෙගේ හැපි BIRTHDAY එක 🥲🎉️ 🎊️🎉️🔥 නන්දෙට සුබපතන්න අන්තරේ හෙට (20) කොළඹට... වෑල්ඩිං බලකාය සූදානමින්..‼️ 👻 🔴 හෙටට (20) යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය දා ජනතා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ගාලුමුවදොර අරගලකරුවන් සූදානම් වෙයි‼️
  10. yapa100

    මතුගම - පැළවත්ත ඉන්ධන හලක නොසන්සුන් තත්වයක්.පාලනයට වෙඩි තබයි. 🔴BREAKING

    🔴BREAKING NEWS මතුගම - පැළවත්ත ඉන්ධන හලක නොසන්සුන් තත්වයක්.පාලනයට වෙඩි තබයි. වෙඩි තැබීම් 04ක් සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
  11. yapa100

    ඉදිරි දින 3 ප්‍රේටල් පොලිමට එන්න එපා. නැවක් ආවත් එන්නේ 24 වෙනිදා. #කන්චන

    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා
  12. yapa100

    🔴 BREAKING NEWS මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ යුදහමුදාව හා සාමාන්‍ය ජනතාව අතර

    🔴 BREAKING NEWS මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ යුදහමුදාව හා සාමාන්‍ය ජනතාව අතර කලහාකාරි තත්වයක් හටගෙන තිබේ.තත්වය පාලනය කිරිම සදහා අහසට වෙඩි තබයි. ජනතාව යුදහමුදාවට පොලුවලින් පහරදි ඇතිබව වාර්තා වේ.
  13. yapa100

    නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය.

    🔴 නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය. රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට...
  14. yapa100

    තව දවස් කියක් ආන්ඩුවට මෙම දුවන්න පුලුවන් වෙයි ද ?

    🔴 මන් හිතන්නේ නැ ආන්ඩුවට තව දවස් දෙකකට වඩා මෙම යන්න හම්බෙයි කියලා.මිනිස්සු කොයි වෙලාවේ හරි ඇවිලෙනවා.තත්වය ඉතාමත් බරපතලයි.
  15. yapa100

    මැති ඇමතිවරු මහා කොලාහලයකට සූදානම් වෙති 🔴

    🔴 මැති ඇමතිවරු මහා කොලාහලයකට සූදානම් වෙති. සියළු දේපල රක්‍ෂණය කරති. ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරුන් තම නිවාස හා දේපළ රක්ෂණය කිරීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් රක්ෂණ සමාගම් වෙත යොමු වෙමින් සිටින බව වාර්තා වේ. ඉකුත් මැයි මස 9 වන දා රට පුරා ඇතිවූ කලහකාරී වාතාවරණයත් සමග පාර්ලිමේන්තුව...

    No contents