1. I

    Japura ජපුර

    ජපුර තාම වහලදෝ.....
  2. I

    word wala sinhala type karanna help

    hemotama bohoma isthuthiyi. mama keyman gana hoyala balannam
  3. I

    word wala sinhala type karanna help

    මචන්ලා මට දැන ගන්න ඕන මේ සිංහල අකුරු හරියටම word වල ටයිප් කරන්නෙ කොහොමද කියලා ඔය නිල් හා කහ පාටින් තියන එවා තමා ටයිප් කරන්න ඕන. පල්ලෙහා සුදු පාට පසුබිමේ තියෙන්නෙ මම ටයිප් කරහම එවා පේන හැටි. මේවා මට ටයිප් කරන්න ඕන විජෙසේකර layout එකෙන්.:baffled::baffled::baffled:
  4. I

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ 16+

    බලපන් උබට හිතුන එක, ෂේප් එකේ අහන්න නම් හොදයි:shocked::shocked::shocked:
  5. I

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ 16+

    Meka godak parana ekak ban, mage ekak neme. eth dan kale godak aya ahala ne wage:(:( නෑ නෑ... වඩාගන්නවා කියන එක නෙමේ තේරුම.:lol::lol::lol: මෙකෙන් තවත් ලේසියි නේද වැඩේ:rofl::rofl: ඔව් බන්, එත් අහපු නැති අය ඉන්නවා, එකක් දැම්මෙ:)
  6. I

    Japura ජපුර

    machanla menna japura university eke site eka. www.sj.ac.lk mekata yanna puluwanda balahallako. mama dan paya ganak thissse yanna hadanawa. poddak wath load wen ne. meke external degree karana ayage (business administration ) time table eka dala thiyanawalu. yanna puluwan nam a time table...
  7. I

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ 16+

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ 16+ හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ දන්නො දනිති මේ කවියේ කතන්දරේ kauda danne meke theruma. hariyata kiyana ayata rep denawa
  8. I

    කුණුහරුප

    මට නම් අග මුල හොයා ගන්න බැරි උනා
  9. I

    Tendulkar 100 ගැහුවොත් India පරාදයි...!!!

    මොකද්ද බන් තෙන්දුල්කගෙ සීයෙ කතාව, ඒක ඇත්ත වේගෙන යන්නෙ නේද
  10. I

    One English Lesson Only

    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක. උදාහරණයක්: බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි. Don't worry. Everything will work out all right. ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු. Let's work out something. I'm...

    No contents