අඩො 100% මේ කතාව අත්ත. ආදරෙ කරන කොට නම් කුල, මල, ජාති, ආගම්, පන්ති... කිසි දෙයක් නෑ. හිත ගිය තැන මාලිගාව. ඒත් දෙන්න එකට ජීවත් වෙන්න පටන් ගත්තම මේ දේවට් ටික ටික මතුවෙනවා. අනිවර්යෙන්ම මේ නොගලපීම් එක්ක ගැටෙන්න වෙනවා. එකට ගොඩක්ම බලපාන්නෙ අපි තනියෙන් ජීවත් වන අය නොවන නිසයි. අපේ ජිවිත වලට නෑදෑයන්ගෙ...