1. V

    ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද?

    "අවබල පරිගනකයකට" හෙලකුරු නිකං දෙන්නෙ නැද්ද මන්දා ------ Post added on 1694525553
  2. V

    ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද?

    මගේ යාලුවෙක්ගේ අවබල පරිගනකයකට ලිනක්ස් මින්ට් දැම්මා. එහි සිංහල විශ්ව කේත අක්ෂර ටයිප් කරනකොට දෝශ ඇතිවෙනවා. විශේෂයෙන්ම කොම්බුව යෙදීමෙදි. එසේම සිංහල ඇස්කි අකුරු ටයිප් කරන්න ක්‍රමයක් තියෙනවද කියලත් දැනගන්න අවශ්‍යයි.
  3. V

    kimber jamesට අමුතු හැඩයේ ඇට සැකිල්ලක් ලැබෙන්න හේතුව ක්ලයින් ෆෙට්ලර් සහලක්ෂණය නිසාද?

    නෑ. තට්ටම් නෑ. හිටගෙන ඉන්න කොටත් ගුදය පේනවා. උකුල ගොඩක් පලල් බඩ ෆුල් ෆ්ලැට්. එහෙම එැඩයක් දැකලම නෑ. ඒත් ලස්සනයි.
  4. V

    kimber jamesට අමුතු හැඩයේ ඇට සැකිල්ලක් ලැබෙන්න හේතුව ක්ලයින් ෆෙට්ලර් සහලක්ෂණය නිසාද?

    kimber jamesට අමුතු හැඩයේ ඇට සැකිල්ලක් ලැබෙන්න හේතුව ක්ලයින් ෆෙට්ලර් සහලක්ෂණය නිසාද? ඒකේ අමුතු ලස්සනක් නම් තියෙනවා. හරියට බාබි බොනික්කෙක් වගේ
  5. V

    පින්තූරුවලට විස්තර එක් කරන්නේ කෙසේද?

    ඔබ කියන වැඩේට අන්තර්ජාලය යොදාගත යුතුයි. එසෙම් තේරිය යුත්තේ කෙසේදැයි කෘතිම බුද්ධීයට වටහා දීමත් අපහසු කටයුත්තක් සියතින් කෙරුම වඩා සුදුසුයි. වීඩියෝ වලට නම් කරන විදිය දන්නවා ඒත් පින්තූරුවලට කරන විදිය තේරෙන්නේ නෑ. වීඩියෝ කොටස් වර්ග කරන්න නම් මෘදුකාංගයක් හැදුවා ඒක නම් සාර්ථකයි. ------ Post added on...
  6. V

    පින්තූරුවලට විස්තර එක් කරන්නේ කෙසේද?

    මම මේ දිනවල මෘදුකාංගයක් සංවර්ධනය කරමින් සිටිමි. එහි අරමුණ පින්තූරු සිය ගණනක් එකින් එක බලමින් වර්ගකර වෙන වෙනම ෆෝල්ඩරවලට දැමීම අවම ආයාසයකින් කෙරුමයි. එහි අවසන් අදියර ලෙස පින්තූරු වලට විස්තර ෆෝග්‍රෑමිකලි පකාරයෙන් එක්කිරීමට අවශ්‍ය වී ඇත එය කරන අයුරු පවසන්න. විස්තර ලෙස හැඳින්වූයේ පින්තූරයේ ඇත්තේ...
  7. V

    මගේ KEYMAN_2016 ආදාන මෙවලම් මාදුකාංගයේ දෝශයට හේතුව කුමක්ද

    https://www.dropbox.com/scl/fi/o11eszoggbhjlftw21sg7/2023-09-06-KEYMAN_2016.zip?rlkey=k4uh6s2ddkxnbq3pi8iyy069c&dl=0 මම විෂුවල බේසික ඩොට් නෙට් භාෂාවෙන් KEYMAN_2016 නම් යතුරුපුවරු ආදාන මෙවලමක් තැනුවෙමි. එහි අරමුන සිංහල යතුරුකරනය සහ සාමාන්‍යෙයන් යතුරුකරනයට අපහසු අකුරු ටයිප් කිරීමයි උදාහරණ: Café...
  8. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    https://www.dropbox.com/scl/fi/anm7ntb6utmg1cdaljzvh/2023-09-06-WebFolderOpen.zip?rlkey=fe169vdj7dhfmbmgo6gvsvu10&dl=0
  9. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    ස්තුතියි! මෙන්න මගේ මෘදුකාංගය. https://www.dropbox.com/scl/fi/anm7ntb6utmg1cdaljzvh/2023-09-06-WebFolderOpen.zip?rlkey=fe169vdj7dhfmbmgo6gvsvu10&dl=0
  10. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    කලා. වැඩක්වුනේ නෑ. ඒකේ දාන්නේ වැල් බයිලා විහිලුවට ගන්න එපා. මේක වැදගත් දෙයක්. වැඩේ හරිගියොත් හදපු මෘදුකාංගය එවන්නම් ------ Post added on 1693909389
  11. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    අනේ වෙලාව හොයාගෙන ඒක කියලා දියංකෝ
  12. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    අයිකන්එක රයිට් ක්ලික් කලාම. එන මෙනුවට අයිටම් එකක් එකතු කරලා ඒකට සබ් අයිටම් දෙකක් එකතු කරලා ඒවා හරහා මම හදපු ප්‍රෝග්‍රෑම් 2ක් හරහා පිටුව විවෘත කරගන්න අවශ්‍යයි. උඹට බෑ නේද? ------ Post added on 1693848917
  13. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    නෑ බං වින්ඩෝස් රෙජිස්ට්‍රිය සැකසීමෙන් කලයුතු දෙයක් ගැන මම කියන්නේ. මම දැන් කොහොමද ඕක කියන්න ඕනේ ------ Post added on 1693848517
  14. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    මට Html ෆයිල් එකක් රයිට් ක්ලික් කලාම එන මෙනුවට “අමතර..“ නමින් මෙනු අයිතමයක් හදල එය තුල උප අයිතම දෙකක් හදාගන්න අවශ්‍යයි ඒක කරන්නේ කොහොමද?

    No contents