1. hansa1018

    මෙතෙක් ආ ගමනේ පුංචි කඩඉමක් පසු කිරීමට දාය&

    මගේ සුභ පැතුම්............. තව දිගටම පෝස්ට් දාන්න................
  2. hansa1018

    Ayanam marenne na..!! (Train accident)

    නූලෙන් බේරුනේ..............
  3. hansa1018

    EK මහා කඹ ඇදීමේ තරගය

    ඇදිලි warriers ජය මාවතේ......
  4. hansa1018

    Machan kattiyama hada bala palla.. eka wati koku rawmak tiyenawa joke newei

    මාරයිනේ.............
  5. hansa1018

    EK මහා කඹ ඇදීමේ තරගය

    අපි අදිනෝ..............
  6. hansa1018

    EK මහා කඹ ඇදීමේ තරගය

    කරට කර යන උණුසුම් තරඟයක අවසානය කුමක් වෙයිද.......? ඔව් ඔබ හරි... ඔබ සිතන දෙය හරියටම හරි..... ඔවුන්ගේ ජයග්‍රහණයි නියතයි.......... ඔබේ මනාපය ඔවුන්ටයි.............. ඇදිලි warriers
  7. hansa1018

    HI_IaM_nEw_to_eLakIri

    :lol::lol::lol::lol:
  8. hansa1018

    මගෙ සයිට් එක හැක් කරල..උදව් ඕනි..HELP ME HACKERS!!!!!!

    මුංනං මහ ජරා යක්කු....... මොන ඉලව්වකට මේවා කරනවාද මන්දා.... මොනාද බං සයිට් එකේ තිබුනේ...... මොනා කරන්නද බං...... මොලේ අසහන කාරයෝ හැමතැනම....... උඹ අයේ සයිට් එක හදනකොට හොඳට සිකියුරිටි දාපං............... පුළුවං නං කොහොම හරි අයේ ඒකම ගන්න බලන්න.......
  9. hansa1018

    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    ඔව් කියලා තියන කරුණු ඇත්ත තමා... ගොඩක් අය නොදැනුවත් කම නිසා තමා අමාරුවෙ වැටෙන්නේ... මොනවා වුනත් තමංගෙ ගෞරවය රැකගෙන ඉන්න පිරිසකුත් ඉන්වා... ඒ අය ගැනත් මත් කරනවා නම් ඒ අයගේ ගෞරවයට ඒ ක හොඳයි..... මොකද නැත්තං හොඳ අයවත් ඒ ලේබලය යටතටම වැටෙනවානේ....
  10. hansa1018

    Sangakkara & Nithya Menon

    එල එල අපේ එවුංට තියන තැන..... අර එකෙක්ව අල්ලා ඉඹින්නත් බලං ඉන්නේ අමීෂා...
  11. hansa1018

    How to detect HIDDEN CAMERA

    OMG....
  12. hansa1018

    ****ද ?

    උත්සාහ වන්ත වෙන්න............ අවංක වෙන්න.... තමං කරන වැඩේ හරියටම කරන්න...... කාටවත් ඇදයක් දක්න්න දෙයක් ඉතුරු කරන්න් එපා.... හැම දෙයක්ම දිහා සුභ වාදීම බලන්න....... අපිට වඩා කොච්චර දේවල් නැති අය මේලෝකේ ඉන්නවද? ඉතින් ලැබුන දේවල් ගැන සතුටු වෙන්න...... උඹට දීප්ති මත් අනාගතයක්......
  13. hansa1018

    Elakiri මහා රබන් කවි තරඟය

    කැත්තක් අරගෙන වත්තට යන කොට.......... පෙත්තෙක් ඉඳගෙන කජු කනවා........... ලංසි පැටව් මුහුදෙ යන්න නැවක් හදනවා........ තක දොං නැවක් හදනවා..............
  14. hansa1018

    Elakiri මහා රබන් කවි තරඟය

    උඩිං උඩිං වර පෙත්තප්පූ............ බිමිං බිමිං වර පෙත්තප්පූ.............. උඩිං උඩිං වර බිමිං බිමං වර............. කැවුම් කන්න වර පෙත්තප්පූ.............
  15. hansa1018

    Elakiri මහා රබන් කවි තරඟය

    එගොඩ ගොඩෙත් රත්තරං........ මොගොඩ ගොඩෙත් රත්තරං....... එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්.............. ඇතෙක් බරට රත්තරං.........
  16. hansa1018

    ~එන්න~අදින්න~

    අයියා මාත් පොඩ්ඩක් අදින්නද?
  17. hansa1018

    මම මාරු උනා......

    මට නං සිංහල ඉංග්‍රීසි දෙකම අවුලක් නැහැ (ටයිපිං වලට)...... හැබැයි සිංහල වචන ඉංග්‍රීසියෙන් ටයිප් කරද්දි දිග වැඩී........... ඒක නිසා සිංහල සිංහලෙන්ම ටයිප් කරන එකෙං කාළය ඉතිරි වෙනවා.......... මම නං හිතන්නේ හොඳම යුනිකෝඩ්ස් තමා............. විජේසේකර එකේ අවුල ඉස්පිලි පාපිලි compatible නැති එක...

    No contents