මම මාරු උනා......

ඔයාලා කැමති මොකට


  • Total voters
    102

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉංගිරිසියෙන් ලියන එක ලේසි ඒ උනාට සිංහලෙන් අමාරු උනත් දාන එක ගති
    සිංහල තම ඉතින් ඉදල හිටලා ඉංගිරිසියෙන් කෙටුවට ........
    අනික ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසියෙන් දැම්මම කියවන්නත් කම්මැලි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉංගිරිසියෙන් ලියන එක ලේසි ඒ උනාට සිංහලෙන් අමාරු උනත් දාන එක ගති
    සිංහල තම ඉතින් ඉදල හිටලා ඉංගිරිසියෙන් කෙටුවට ........
    අනික ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසියෙන් දැම්මම කියවන්නත් කම්මැලි
    :yes::yes::yes:
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මචෝ..සිංහලෙන් කොටද්දි ටිකක් ලොකුවට කොටන්න...නැත්නම් කියවන්න අමාරුයි..:D:D:D

    machangala binduwa type karanne kohomada i singlish
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට නං සිංහල ඉංග්‍රීසි දෙකම අවුලක් නැහැ (ටයිපිං වලට)......
    හැබැයි සිංහල වචන ඉංග්‍රීසියෙන් ටයිප් කරද්දි දිග වැඩී...........
    ඒක නිසා සිංහල සිංහලෙන්ම ටයිප් කරන එකෙං කාළය ඉතිරි වෙනවා..........
    මම නං හිතන්නේ හොඳම යුනිකෝඩ්ස් තමා.............
    විජේසේකර එකේ අවුල ඉස්පිලි පාපිලි compatible නැති එක........
    මං ගාව නං ඒකට පොඩි සොෆ්ට් එකක් තියනවා...........
    හැබැයි මේ වගේ ලේසි නැහැ...........
    මොකද වෙන තැනක ටයිප් කරලා තමා මෙතන පේස්ට් කරන්න වෙන්නේ...........
    එහෙම බලනකොට යුනිකෝඩ්ස් වලට හුරු වෙන එක තමා ලේසිම වැඩේ.........
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම English ටයිප් කරන එක නවත්තලා සිංහල වලට මාරු උනා...... මාර ආතල් වැඩේ සිංහල ටයිප් කරන එක........ Enhlish ව්ලින් ටයිප් කරනවට වඩා සිංහල ටයිප් කරන එක මාර ලේසියිනෙ...විශේශ ස්තුතිය RLR ට....... ඔයාල කැමති English ටයිප් කරන්නද සිංහල ටයිප් කරන්නද...????

    තම තමන්ගෙ අදහස් කියන්න....

    මමනම් සිංහලෙන් කියන ඒවා සිංහලෙන් කියනවා..
    English වලින් කියන ඒවා English වලින් කියනවා..

     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    වෙලවේ හෑටියට තමයි.හොදට පෑහෑදිලි කරලා යමක් කියන්න ඔන උනම අනිවා සිංහල තමයි
    සිංහලෙන් ටයිප් කරද්දි කොපි,පෙස්ට් කරලා ගන්න වඩා හොදයි සින්ගිලිශ් වලින් ටයිප් කරන එක සමහර වෙලවට