1. C

    සීයත් මේ ගානට කරන්න හිටියෙ 🤬🤬

    ඔය කියන project loans කියන්නේ අපි බැංකුවලින් ගන්නවා වගේ market policy rates මත vary වෙන interest rates තියෙන ඒවා නෙමේ. ඕවා govt to govt negotiations වලින් agree වෙන rates.
  2. C

    The U.S. government shut down

    2nd gov shutdown under Trump.
  3. C

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    What is the existing income stream that we will lose by awarding the tax breaks to Sinopec? Agreed, that's a valid argument. ------ Post added on 1759302953
  4. C

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    So by not agreeing to tax breaks, what if the investment never happens? Does Sinopec leaving create any new income streams?
  5. C

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    I don't get it. Does giving tax breaks cost the gov? It's lost income, either way the tax income is lost. So why not give them tax breaks and have them invest here?
  6. C

    වසිම් ඝාතනය ගැන මාමාගෙන් අනාවරණයක්

    මාමාත් අතින් දාලා කියනවද මන්දා. ගෙදර හහිටපු මාමා එතනට යනකං වාහනේ ඇතුලේම ද body එක හෝ තුවාලකරු තියලා තියෙන්නේ? වීදුරුව කඩලා මාමා නේ එළියට අරං තියෙන්නේ. එතකොට කොහොමද මගදි කෝල් එක ආවේ මිනිහා මලා කියලා? මිනියවත් එළියට ගන්නේ නැතුව, කාගේ කවුද කියලා දන්නේ නැතුව කොහොමද ගෙදර අයට පණිවිඩේ ගියේ accident එක...
  7. C

    කප්පම් වසම්තයා

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා සහෝදරවරු දීපු වැඩිපුර ඇඳුම් යාලුවන් අතරේ බෙදලා දීපු පරාර්ථකාමී මනුස්සයෙක් වෙන්න බැරිද?
  8. C

    අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

    මේකනං ඇත්ත. සෝවියට් රුසියාව චීනය කියුබාව වෙනසියුලාව වගේ රටවල්වල political elite එකයි සාමාන්‍ය මිනිහායි අතර තියෙන වෙනස වැඩියි, ධනවාදී රටවල්වලට වඩා.
  9. C

    අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

    යටම ඉන්න උන් කියන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් ඔය ලොක්කොන්ට කප්පම් ගන්න උදව් කරලා ඒවයින් දෙයක් කරගන්නවා. ඔය හඳුන්නෙත්ති ගම්වල මිනිස්සු අවුස්සන්න උදව් කරන පහළ පක්ෂ ක්‍රියාකාරිකයෙක් එක සැරයක් ගල් කොරියක්(proper approval තිබ්බ එකක්) කරන්න ගිහිපු මාගා එකෙන් කප්පම් අරං තිබ්බේ, ඌගේ ගෙදරින් කොටසක් මාගා...
  10. C

    අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

    චතුරංග කෝට්ටෙ ගේයි ඉඩමයි ලක්ෂ 50ට අඩුවෙන් value කරපු විදිහටමද?
  11. C

    අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

    මුන්ගේ වත්කම් public money siphoning වලටත් වඩා මජර විදිහට හොයපුවා කියලා තමා අපිටනං හිතෙන්නෙ, මුන් දෙන fantasy reasons එක්ක. වසන්තයාට ඒ කාලෙත් කීවේ කප්පං වසන්ත කියලා. Factories වල unions පිහිටවලා management එකට වාතවෙලා, උන්ගෙන් කප්පං ගැනීම තමා ඌගේ main income එක. සුනිල් හඳුන්නෙත්තිත් ඉස්සර ඔය...
  12. C

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    ලංකාවෙ මොන uni ද අදාළ නෑ. ගොඩක් වෙලාවට US uni වලින් University of Moratuwa කිව්වත් දන්නේ නෑ. ඕවා මේ ලංකාව ඇතුළෙ තමා. කොහේ ගියත් හරියට knowledge develop කරගෙන හොඳ strong application එකක් දාන්න පුලුවන්නං එච්චරයි. University recognition එක වැදගත්. ඒත්, කලින් කවුරුත් ගිහිපු නැති uni එහෙකට දැම්මම...
  13. C

    කලෙකට පස්සේ නිවුස් බලන්න උනා.. අඬනව යකෝ..

    ඒක පැත්තකින් තියමු... ලක්ෂ ගාණක් ළමයාගේ කොටහලු මගුලෙන් ලැබුණා කියපු සමන්ත විද්‍යාරත්න?
  14. C

    කලෙකට පස්සේ නිවුස් බලන්න උනා.. අඬනව යකෝ..

    තමන්ගේ වත්කම් ලැබුණු විදිහ ගැන හරියට කියන්න බැරිනං බලයේ ඉන්න ඇමති කෙනෙක්ට, ඒක සිඟිති ආතල් එකක් ද? විශේෂයෙන් මූල්‍ය විනය ප්‍රධානම ඡ්න්ද පොරොන්දුව විදිහට දීපු දේශපාලන ව්‍යාපාරයකින් බලේට ආපු ජනතා නියෝජිතෙයෙක් මේ ඉන්නේ. පරණ හිටපු අයගේ වැරදි මූල්‍ය විනය ගැන මේකට excuse එකක් විදිහට කියලා වැඩක් නෑ...
  15. C

    🔴💰💰Breaking News💰💰 හර්ෂට කෝටි 82ක් මද්දුමබණ්ඩාරට කෝටි 31ක් නාමල්ට කෝටි 16ක්.. කුම්භකර්ණ පෙරලා නැවතත් මාලිමාවට...

    ජෙප්පො එදා ඉඳලා වෘත්තීය සමිති පිහිටවලා company බය කරලා කප්පම් ගත්තු එකනේ කරේ. වසන්තයා ඔය වැඩේ හොඳටම කරපු එකෙක්.
  16. C

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    අනුරාධපුරේ කාලේ ඉඳලා පැවතගෙන එන රාජකීය ප්‍රභුවරු වෙන්න බැරි ද? චෝල ආක්‍රමණිකයන්ට අහුනොවෙන්න, ධනය හංගලා දුප්පතුන් විදිහට වෙස්වලාගෙන ඉඳලාවත්ද මෑතක් වෙනකං. මේගොල්ල මේ රනිල්ලා වගේ පහත රට ප්‍රභූවරුන්වත්, උඩරට වඩිගයන්ට ගැතිකම් කරලා ප්‍රභූකම් ගත්තු රදළයොවත් නෙමේ ඊටත් වඩා ඈත අතීතයක් තියෙන ආර්ය සිංහල...

    No contents