1. udsic

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    මම බිරි අලින්ට වෙණ වැයිම නවත්වා ඇත්තෙමි.
  2. udsic

    මාලු ගන්න එන්න..

    උබට VM කළා.
  3. udsic

    මාලු ගන්න එන්න..

    එලකිරි එකේ එවුන්ට ගානක් කියන්නේ නෑ බන්, උබ බලලා අරගෙන සාදාරන ගානක් දියන්.
  4. udsic

    මාලබේ බන්. උබ කොහෙද ඉන්නේ?

    මාලබේ බන්. උබ කොහෙද ඉන්නේ?
  5. udsic

    media karayo mahindagen kicha weyi

    මහින්ද මහත්තයා මේ කියන දේට නම් මම 100%ක් එකගයි.
  6. udsic

    මාලු ගන්න එන්න..

    නෑ බන් තාම
  7. udsic

    මාලු ගන්න එන්න..

    ලොල්.... බෑ බන්. ටැන්කිය හැදුවයින් පස්සේ දාන්න හිතාගෙන ඉන්න අයත් එක්ක මේ අය කම්පැටිබල් නෑ.
  8. udsic

    කොස් ලී. අලුතින් ගෙවල් හදපු අය

    අම්මපා බන් උබ ඉන්න රටේ ලී මෝල්, වඩු මඩු නැද්ද?
  9. udsic

    මාලු ගන්න එන්න..

    හකුලෝලම යන්න එපා
  10. udsic

    මාලු ගන්න එන්න..

    I'll p.m. u
  11. udsic

    මාලු ගන්න එන්න..

    A tank repair is not so simple bro. We have to empty the tank and completely dry it before the repair. And after the repair it will take atleast a month to the tank and filter system to cycle. Anyway while I am giving away this fish, there are some fish I am not giving away.
  12. udsic

    මාලු ගන්න එන්න..

    බම්පී
  13. udsic

    මාලු ගන්න එන්න..

    elaz.... show me..
  14. udsic

    මාලු ගන්න එන්න..

    මන් ගාවත් ජයන්ට් ලා දෙන්නෙක් ඉන්නවා දැන් වයස අවුරුදු 10ක් විතර. දෙන්නේනම් නෑ මලත්. :P:P:P
  15. udsic

    මාලු ගන්න එන්න..

    Carf ටික විතරක් දීල වැඩක් නෑ බන්. ඔක්කොම දෙන්න ඌනේ.
  16. udsic

    මාලු ගන්න එන්න..

    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.
  17. udsic

    මාලු ගන්න එන්න..

    මාලු ගන්න එන්න.. මචන්ලා මගේ ලග ඉන්නවා මාළු සෙට් එකක්. ඔක්කොම ලොකු මාළු. මම විකුනන්න දාල තියෙන්නේ. මොකද මගේ ටැංකියේ රෙපෙයාර් එකක් තියනවා කරන්න. එළකිරියේ කාට හරි ඕනේ නම් පට්ට අඩුවට දෙන්නම්.(බුදුම ෆිට් එකක් නම් නිකන් දෙනවා) මෙන්න ඉන්න මාළු.. ලොකු පාකු 4 දෙනයි.(එකෙක් අඩි 2ක් විතර) ලොකු කැට් ෆිෂ්...

    No contents