මාලු ගන්න එන්න..
මචන්ලා මගේ ලග ඉන්නවා මාළු සෙට් එකක්. ඔක්කොම ලොකු මාළු.
මම විකුනන්න දාල තියෙන්නේ. මොකද මගේ ටැංකියේ රෙපෙයාර් එකක් තියනවා කරන්න.
එළකිරියේ කාට හරි ඕනේ නම් පට්ට අඩුවට දෙන්නම්.(බුදුම ෆිට් එකක් නම් නිකන් දෙනවා)
මෙන්න ඉන්න මාළු..
ලොකු පාකු 4 දෙනයි.(එකෙක් අඩි 2ක් විතර)
ලොකු කැට් ෆිෂ් 2 න්නයි, සාමාන්‍ය(අඩියක් විතර) එකයි.
ලොකු කාෆ්(අඩියක් විතර) 10ක් 12ක් විතර ඉන්නවා.
උබලට ඕනේ නැතිවුනාට කමක් නෑ, බම්ප් එකක් දාගෙන පලයවූ. ලොල්.

asai