1. $Gangster$

    මේ වගේ පොඩි උන්ගේ දෙමව්පියෝ මොකුන්ද මන්දා? අඩුකුලේද?

    මහ එකෙක් කියන හින්ද කරන එකක්. මෝඩ දෙමව්පියො. අවුල වෙන මොකක්වත් නෙවේ ලන්කාවෙ ටික්ටොක් බේස් එක. වැඩි හරියක් ඉන්නෙ ඉතින් මානසික ලෙඩ්ඩුනෙ. ------ Post added on 1689605735
  2. $Gangster$

    God is Great!

  3. $Gangster$

    පුංචි නුවරඑළියේ අපූරු කඳු මුදුන්...දොළොස්බාගේ

    patta bn. TFS. lankawe kochchara places tiyanawada yanawanam :love:
  4. $Gangster$

    එයාට හොඳටම තරහා ගිය දවසක්😡|එයා මෙහෙමයි කියලා හිතුවෙම නෑ😱

    ඒකට වැටිල තියන කමෙන්ට් වලින් ටිකක් :rofl: :rofl: @nadeekasandamali4148 2 hours ago ඔයාලා රණ්ඩු කරත් ආසයි අනේ බලන් ඉන්න.ඒ තරම් අදරණියයි @shanikamadushani4309 2 hours ago ආනේ මේ ඩබල.හරිම ශෝයි.සතුටින් ඉන්න අක්කී අයියා.ආදරෙයි හැමදාම @erandikadissanayaka7152 2 hours ago අප්පේ හිනා ගිහින් පන...
  5. $Gangster$

    ඩබින් කරමුත?

    බෑ.
  6. $Gangster$

    Mass effect 2 ගහන්නෙ කොහොමද බං?

    planet walata gihilla kattiya ekka katha karala ehema tama mission walata enter wenna one. oka patta diga story ekak tiyana game ekak. habai story eka supiri.
  7. $Gangster$

    මෙහෙම ගියොත් තුන්වැනි ලෝක යුද්ධය ඇතිවෙයි - ට්‍රම්ප්

    naki baiden karaya nam pissek. trump awot nam apita kohoma unat loketa hodak wei.
  8. $Gangster$

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    මල ගෙදර නම් අනිවා එනව. ඇවිල්ල කරන්න තියන දෙයක් කරල දාමු. මොනව උනත් ඉතින් අපිට ආතල් එකක් දෙන මනුස්සයනෙ :sorry:
  9. $Gangster$

    අපේ ගම ලස්සනයිද.

    patta bn. koheda me?
  10. $Gangster$

    ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

    කෙල්ලගෙ හැසිරීම එහෙම බලල බැදපන් ඉතින්. ආපේ එකෙක් ඉන්නව ඌත් බැන්දෙ ප්‍රොපෝසල් එකකින්. ඒ උනාට උන් දෙන්න ඉන්නෙ අවුරුදු ගානක ඉදන් ලව් කරල බැදල වගේ. බය නැතුව බලපන් ඕක
  11. $Gangster$

    උබලගෙ පැත්තෙ වුන අමුතු කතා - මෙගා ත්‍රෙඩ්

    ඇත්ත කියපන්... උබ නේද එදා ගුටි කෑවෙ :baffled:

    No contents