දැන් බලපන් කොහොමද අපි බංගලින්ට දුන්න ගේම... මුලින් අපි usd 200mn ගත්ත... උන් පට්ට පොරවල් කියල දැනෙන්න ඇරිය... අපි වැක්සින් එක 15usd වලට ගන්නවා... දැන් උන් 10ට ගත්තොත් පට්ට නොන්ඩි... උන්ටත් අපේ ගානට හරි වැඩියෙන් හරි ගන්න වෙනවා...දැක්කද මොලෙන් ගහපු හැටි....දැන් ඔකුන්ගේ අර්ටිකය කඩාවැටෙනවා බලපං...