1. tharinduncc

    ඇත්තද ලුණු හිඟයක් යනවා කියන්නෙ

    චීන තානාපති තුමාගේ ප්‍රකාශයක් නැතුව මේක පිළිගන්න අමාරුයි.....:yes::yes::yes:බලමු ලුණු ගැන මොකක්ද කියන්නේ කියල
  2. tharinduncc

    14 වනදා දක්වා සන්චරන සිමා දික් වන ලකුනු.#CORONA

    මොකෝ උඹට ට්‍රැක් පැන්නද ???:baffled::baffled::baffled: ත්‍රෙඩ් එක මාරු උනාද ? නැත්තම් මම බීල වැඩිද? 🥴 🥴 🥴 🥳
  3. tharinduncc

    14 වනදා දක්වා සන්චරන සිමා දික් වන ලකුනු.#CORONA

    කඩවත් ඇරලා තියනව නම් අව්ලක් නෑ... මිනිස්සු ගිහිල්ල බඩු ගේනවා පේනවා... ඔන්න ඔය විදිය හරි අඩුම තරමින් තියෙන්න ඕනි...
  4. tharinduncc

    නිදහසෙ තිබුන රට බොමිබ ගහලා අරන් කරපු හරියක්

    කොරෝනා හරි මොන මගුල හරි හැදෙන්න අපිට රටක් තියෙන්න ඕනි නේද ? අන්න ඒ රට අපිට ඉතුරු කරපු නායකයට මම සදා ණයගැති... බස්වල ගැහි ගැහි බයෙන් ගියපු කාලයක් තිබුන අපිට...ආන්න ඒ දේ මතක තියාගනිය
  5. tharinduncc

    එන්නත විද්දට පස්සේ තත්වය.

    60ට වැඩි උන්ට විදින්නේ නෑ... :frown: :frown: :frown: මේ අනිත් නාකි කුකුළා
  6. tharinduncc

    එන්නත විද්දට පස්සේ තත්වය.

    පව් යකෝ උ බය නොකර හිටු නාකි තට්ට කුකුළා....:frown::frown::frown:
  7. tharinduncc

    එන්නත විද්දට පස්සේ තත්වය.

    අපි නම් වැක්සින් ගැන හිතන්නේ අව්රුදු 2කට පස්සේ... කළු කැත තට්ටයෝ ටිකක් අඩු උනාම නිදහසේ ඉන්න පුළුවන් 🥴 🥴 🥴
  8. tharinduncc

    බැසිල් සර්ගේ පර්යේෂණයේ ප්‍රතිඵල

    මම නම් කියන්නේ සංචාරකයෝ බුබුළු වශයෙන් ගෙන්න ඕනි... කව්රු කෑගැහුවත් :dull::dull::dull:
  9. tharinduncc

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    නැවක්, වැක්සින් එකකින් වැහුව එහෙනම්....🥳🥳🥳 කළු කැත මිට්ටොන්ට සතියකට සැරයක් මාතෘකාවක් ලැබෙනවා... 🥴🥴🥴
  10. tharinduncc

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    චීන තානාපති තුමා මේ ගැන කියල නැද්ද මුකුත්? ගුපියෝ කියන ඒවා අපි පිළිගන්නේ නෑ... අපේ තානාපති තුමා කියන දෙයක් තමයි ලොල් :love::love::love:
  11. tharinduncc

    ගිනිගත් නැවේ හඬ පට

    දැන් නැව හංගන්න මොකක්ද ගේන ටොපික් එක....🤔🤔🤔
  12. tharinduncc

    වාතය ඔස්සේ ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයක්

    අපි යක්කු බොලව්... වරෙව් අපි නටල පිළිගන්නේ තොපිව 🥴🥴🥴
  13. tharinduncc

    සිරිසේන ලකී බං මොනා උනත්

    ඔයි... ඔයි.... මට පුටින් දැක්ක ගමන් හිනා ගියා බන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. tharinduncc

    වියෙට්නාමයේ අලුත් ප්‍රබ්දෙයක්

    මෙහෙට අරගෙන චැක් කොරන්කම් මුකුත් කියන්න බෑ.... ඕක ඒ රටේ ජෙප්පොන්ගේ බොරු බිල්ලෙක් වෙන්න පුළුවන් 🥴 🥴 🥴
  15. tharinduncc

    2019 ට කලින්

    -

    No contents