ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යාළුවනේ, බයික් එකේ පිටිපස්සේ ටයර් එක කවුද කපලා ඊයේ හවස. Tube ටයර් එකක් තිබ්බේ. Tubeless එකක් දැම්මා DSI. දැන් පොඩි case තියෙනවා මචංලා. Bike එක යනකොට දැන් පාරට බදනවා වගේ පිටිපස්ස රෝදේ. මම කලින් tubeless දාලම නෑ.මේක tubeless දැම්මම හැමෝටම වෙනවද මචංලා?

    :nerd::shocked::(

    කවුද යකො ටයර් කපන්නෙ.? ටයර් කපපු එකා අහවල් දේකටද බන් ටයර් එක කැපුවේ? උබේ තරහකාරයෙක් වෙන්න ඇති

    ටයර් කපන්න හෙන අමාරුයි බන්. මම මොන්ටීසෝරි කොල්ලෙක්ගේ වැඩකට පරණ ත්‍රීවීල් ටයර් එකක් කැපුවා බන්. පට්ට අමාරුයි. හෙන time එකක් යනවා.
     

    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    DSI tyre එකේ සමහර කට්ට රටා පාරට සක්ෂන් වෙනවා. ඒකයි බදනවා වගේ තේරෙන්නෙ. ලෙස්සන්නෙ නැහැ. බය වෙන්න එපා. DSI හොඳයි. ;)
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    mama nam demme CEAT tyres 2k Mage FZ bike ekata 1 year wage athi supiri tyres 2k ...
    issara CEAT tyers chater but dn nam quality
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    බැලුන් ටයර් ද ...බලපන් කොහේ වත් වදිනවද කියල චේන් කේස් අනන් මනං වල