කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් 13දා ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ගණිකා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බව සඳහන් කරනු ලැබුවා.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමස්ත සමාජයම කතා කරන මේ මොහොතේ ඒ...