Pcloud cloud එකේ lifetime cloud මෙම්බර්ෂිප් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම මන් මතක ඇති සමහර අයට.
http://www.elakiri.com/forum/showthread.php?t=1927284
කාගෙන්වත් රෙස්පොන්ස් එකක් අවේ නැති නිසා මන් ගත්තා 500GB cloud life time account එකක ඩොලර් 125ක් ගෙවලා :baffled:
මට upload කරගන්න photos...