ඔක්කොටම කලින් කියපන්කෝ උඹ පිරිමියෙක් නම් උබේ සෙට් ඒක තියෙන්නේ ඔය කියන ජිල්මාට් ඒක උඹ සෙට් කර ගත්ත හැටි. මොකද මම දැකල තියෙන්නේ ඔය කියන ජිල්මාට් හදල තියෙන්නේ ගෑනු අයට.. අනේ මන්ද බං උඹල.. කෝකටත් පුලුවන්නම් ඩොකෙක් ලඟට පලයන් මොකද ඕවට උත්තර දෙන්න ඔය වගේ උන තව උන් මේකේ ඇති කියල හිතන්න...