1. *danushka*

    ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

    අනේ මන්ද බං මහරජාව අයින් කරන එක නම් දැන් ලේසි වැඩක් නම නෙමයි...:baffled::baffled::baffled:
  2. *danushka*

    නන්දන ගුණතිලක එජාපයට..

    උඹ කොයි ලෝකෙද බන් ඉන්නේ,, කෝකටත් ඔයා maxboysl ගෙන් විස්තර ටිකක් අහපන්කෝ. එයා ඔය රතු මල්ලිලා ගැන ටිකක් වැඩිපුර දන්නවා...:P:P:P
  3. *danushka*

    what is ur favourite city?

    ඇයි බන් ඔය හරියේ ලොකු හෝටල් එහෙම තියෙනාවද ??:P:P
  4. *danushka*

    what is ur favourite city?

    අප්පටසිරි දාපන් කොල්ල පහක්. යකෝ අපේ ගමේ ඉන්නත් කැමති එකෙක් හරි හිටපු එක කොච්චර හොඳද..:P:P:P
  5. *danushka*

    MS word

    machan youtube eke godak tutorials thiyeawa balanna..
  6. *danushka*

    Sinhala Women patta Kunuharupa talk with Husband

    මචං පිටරටක තනිවෙලා දුක් විඳින මනුස්සයෙකුගේ හිතේ තියන පීඩනය නිකන් උඩින් බලලා තේරුම් ගන්න බෑ, ඒක විඳලම බලන්න ඕන.. :(:(:(:(
  7. *danushka*

    Sinhala Women patta Kunuharupa talk with Husband

    මේ ගෑනු කෙනා වැරදී කියන උන් ගැනත් මට දුකයි.. මේ මනුස්සය බොහොම අමාරුවෙන් කියක් හරි හොයාගෙන ඒක එවන්න විස්තර අහනකොට ලංකාවේ ඉන්න මොකෙක් හරි හරකෙක් අහන දේට උත්තර නොදී පිස්සු කෙලිනවා.. ඉතින් එකම දේ කියල කියල එපාවෙලා ඇති උන තරහට තමා ඔය බනින්නේ.. ඒ මනුස්සයට කෝල් එක ගත්තට කඩේට දෙන්නවත් සල්ලි නැතුව...
  8. *danushka*

    Bookmarked

    https://torrentz.eu/ http://www.mrexcel.com/forum/excel-questions/ https://forums.adobe.com/community/acrobat
  9. *danushka*

    Gym Yana Kollo Wenuwen II

    machan usa 5.6', bara 78kg. bada adukaraganna thama ona. gym nogihin gedara endan karanna puluwan deyak kiyapan ko. mama inna langa patha gym ekak na ban.(mama inne SL namei)..
  10. *danushka*

    Sinhala Women patta Kunuharupa talk with Husband

    පවු මචං මාර දුකක් ඇති වෙන්නේ ඒ මනුස්සය ගැන..:(:(:(:(:(
  11. *danushka*

    My Kidney for sell

    මෝඩ කතා කියන්න එපා යකෝ.:angry::angry: ඕක කරන්න ගිහින් උඹට හිතන්නේ නැති ලෙඩක් එහෙම හැදුනොත් උඹට රට නෙමෙයි යන්න වෙන්නේ. සමහරවිට උඹ සදාකාලික ලෙඩෙක් වෙන්නත් පුළුවන්.:baffled::baffled:.පිරිමියෙක් උනාම ඔයිට වඩා හිත හයිය කරගනින්. මම දැන් අවුරුදු 9ක් රට. කාට හරි හිතන්න පුළුවන් අපි හෙන ෆන් එකේ ඉන්නවා...
  12. *danushka*

    Chrome Browser pop up stop

    මේක දාගන්න...:D:D https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?hl=en
  13. *danushka*

    help

    මචං කුෂ්මාන්ඪලේහය කියල බෙහෙතක් තියෙනවා ආයුර්වේද බෙහෙත් කඩවල. අන්න ඒක අරන් කන්න කියන්න..:D:D
  14. *danushka*

    kello inna kollo warew udauuwak oona

    නෑ...:baffled::baffled::baffled: අම්මප කියපන්,:rofl::rofl::rofl: යකෝ ඒ කියන්නේ අපිනේ පොරවල්. :P:P:P
  15. *danushka*

    kello inna kollo warew udauuwak oona

    ok machan good luck..:D:D:D
  16. *danushka*

    kello inna kollo warew udauuwak oona

    කෙල්ල පොඩි වැඩි නැද්ද බං.. අම්මල අවුලක් නැද්ද..
  17. *danushka*

    යකින්නියක්

    අම්මපා බලාගෙන ගියාම මේක දන්න දේවල්...;););)
  18. *danushka*

    යකින්නියක්

    ආ මේ ආස්මිත් ඉන්නෙ. දැන් කොහොමද පොඩි එකාට...:D:D
  19. *danushka*

    යකින්නියක්

    පිස්සුද බං ගෑනුන්ට ගහන්නේ දුර්වල මිනිස්සු.:P:P:P අපේ ගෙදර වැඩේ ටිකක් වෙනස්. මම වචන දෙක දානකොටම අපේ ගෑනී අඬන්න පටන් ගන්නවා . ඉතින් ඒක නිසා මම දිනුම එයාටම දීල ඉවසගෙන ඉන්නවා, මට නෝන අඬනවා බලන්න බෑ බං.:no::no:::(:(:(:(

    No contents