1. Captain Arjun!!!!!

    ~~//...පවුලට බයයිද....??????

    පවුල පිරිමියෙක් නම් මොකෙන්ද බන් අල්ලන්නේ :P?????
  2. Captain Arjun!!!!!

    Ada Match Eka...

    සංගා ටීම් එක කරට ගන්න ඕනේ මැච් එක බලන්නනම්
  3. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    මට පේන විදියට උඹලා මේක මුස්ලිම් රටක් කරයි වගේ, එක දෙයක් හිතාගනිල්ලා අපේ අතේ වැරෙද්ද තියාගෙන අනුන්ගේ කරේ පටවන්න ඕනේ නැහැ, අපි ඇයි අපේ බෝවීම අඩුකරගන්නේ , උන් වගේ අපිට ඇයි බැරි ළමයි හදන්න, ඇයි අපි එකෙන් දෙකෙන් නවතින්නේ, සමහරු ළමයි හදනවාට කැමතිත් නැහැ, එතකොට ඉබේම වැඩි කොට්ටාසයකට රට...
  4. Captain Arjun!!!!!

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    මටත් ඔය MONEY ලැබෙන විදිය පොඩ්ඩක් කියල දෙන්න :P:P
  5. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේක ලවු කරන තෙනක් නෙවෙයි :angry::angry:
  6. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    Cuba අතතියන්නේ නැත්තේ එකට තවත් හේතු තියනවා, ඔය මොනවා කෙසේවෙතත් USA කාලේ ඉවරයි මේ අවුරුද්ද අන්තීම ඒගොල්ලන්ගේ අවසානේ.:yes::yes:
  7. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    ඔන්න තියෙනවා ඇත්ත, ඕක තමයි සම්පුර්ණ ඇත්ත කතාව, මෙතන එක එකා නිකම් බොරුවට පම්පෝරි ගානවා, දන්නා මගුලක් කතාකරපල්ලා , නැත්තම් පොඩ්ඩක් පස්සට ගිහින් බලපල්ලා ඇමරිකන් කාරයා කවුද? උගේ මොනවාද කරන්නේ??උගේ බලාපොරොත්තු මොනවාද?? පුලුවම්නම් අමරිකවා ජපානයට කරපු දේත් හොදයි කියලා කියන්න එකෙක් ඉස්සරහට වරෙව්...
  8. Captain Arjun!!!!!

    නොහැගෙන ගානයි..

    කවුද බං ගැණු දැන්නේ මුට
  9. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇයි බං මොකද වුනේ කවුද ?? උඹට පාට් එක දැම්මේ ;), ඔන්න පෙට්සිට කවුරුත් පාට් දාන් නැහැ:P
  10. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    ඒ උතුම් මනුස්සයාට ගෞරවෙයෙන් කතාකරහන්, රට වෙනුවෙන් මැරිලා ඉපදිච්ච කෙනෙක් ඔහු :angry::angry:
  11. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අයෙත් අහනවා,,,:yes::yes: තුමරා කානා අච්චාහේ,:P
  12. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එතකොට උදේ එක
  13. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    මට පවු කියලා හිතෙනේ නැද්ද උඹට :lol::lol::lol:
  14. Captain Arjun!!!!!

    ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

    1. දුමින්ද මැතිතුමාට කුඩ්ඩා ඔහොම නෙවෙයි බං,, මෙහෙමයි අමතන්නේ "මන්ත්‍රී කුඩු දුමින්ද" අනේ බං උඹ තාමත් හෝඩියේ වගේ 2. උඹේ දෙවැනි ප්‍රස්නේට උත්තර මචන් රටේ නීතිය හරියට නැහැ, ඔය උඩින් සදහන් කරලා තියෙන මන්තිරිලා හරි නම් ඔක්කොම හරි

    No contents