1. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මු මඩ රජෙක්,:P:P ගාන්න ගාන්න නාගෙන එනවා ;);)
  2. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආ උඹද අර පොර Mr. C00L කියන්නේ:angry::angry:
  3. Captain Arjun!!!!!

    HORROR ෆිල්ම්......:D

    i cant DW pls. help me, how to download ??
  4. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අනේ මචන් ෆන් බන් ෆන්:P:P, අරුට කිවුවා පස්සට පල කියාලා කෝ ඇහුවායැ:angry::angry:
  5. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බෙනා දැන් මට ගහයි ඕවා කියන්න ගියොත්, තෝඩා පස්සට පල :lol::lol:
  6. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පෙට්සි ඔය ආච්චි කිවුවාට තාම පොඩි කෙල්ල බන්, දවසක් කුකුලෝ ටිකක් ඇයා වටේ, පොඩ්ඩක් පස්සට ගිහින් බලහන්:lol::lol:
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පෙට්සි, පොඩ්ඩක් මගේ ලස්සන ගැන කියන්න, ඔය කොල්ලොන්ට ඔවා තේරෙන් නැහැ :angry::angry: අනේ මේ දැන් ආවා විතරයි, අර කුකුලන්ගෙන් ඔයාට ප්‍රස්නයක් වුනේ නැහැ නේ....
  8. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පෙට්සි, ගෘෆ් එකේ මාව පේන්ඩ නැහැ වාගෙයි :(:(
  9. Captain Arjun!!!!!

    ලේ පැල්ලම...

    උඹ රතු වෙලා ඉන්න නිසා උඹට තේරුම් මදි මේවා :lol::lol:
  10. Captain Arjun!!!!!

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි...
  11. Captain Arjun!!!!!

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    අනේද බන් ඇත්තටම , මුන් මෝඩයෝ විදියට රගපනවද? නැත්තම් ඇත්තටම මෝඩයෝද??
  12. Captain Arjun!!!!!

    UNP rata kaapu hati

    :yes::yes::yes::yes::yes:
  13. Captain Arjun!!!!!

    වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

    හොර වජිර හවුස්, උඹලා ලෝක හොරු:angry::angry::angry:.
  14. Captain Arjun!!!!!

    Miss Call එක

    ඕකට තමයි කියන්නේ හොර සොට් එකේ යන්න එපා කියලා, කසාද බැන්දානම් වැඩේ ඉවරයි නේ
  15. Captain Arjun!!!!!

    Ranathunga KARUNANANDA, 1964 OLYMPICS– Men's 10,000 metres

    හරිම වැදගත් දෙයක්, මමත් අදමයි දැනගත්තේ, උඹට ගොඩක් පින් මචන්, මේ වගේ උතුම් මිනිස්සුන්ට ලංකාවේ තැනක් නැහැ, ඒ ගැන හිතත්දී හරිම කණගාටුයි, දැන් පෙන්නේ නැද්ද අපේ චමින්ද වාස්ට කොහොමද සලකන්නේ කියලා
  16. Captain Arjun!!!!!

    ලේ පැල්ලම...

    අපි කොච්චර ලස්සනට කතා කරපු දෙන්නද:P:P , අපි දෙන්නව නරක්කරේ හොර SP තමයි:angry::angry:, මට අම්මගෙන් කුණු බැනුම් ඌත් එක්ක ඇසුරු කරන්න එපා කියලා:angry::angry:
  17. Captain Arjun!!!!!

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    ගැන්සි ගුටු නයිටු බොලව්:love:
  18. Captain Arjun!!!!!

    Mehema Unoth ehema....

    ඕකා ගැන මට වඩා අර සිංහා දන්නවා,:angry::angry: මම බලාපොරොත්තු වෙනවා උගෙන් ලස්සන වචන දෙකක් :P:P

    No contents