Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්
වීව්ස් එන කල් උඩ බලන් ඉන්න ඕන නැහැ
වෙන උන්ගේ වීව්ස් බලන් හූල්ලන්න ඕන නැහැ
ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ, මම කියලා දෙන්න එන්න කියලා සල්ලි ගරන්නෙත් නැහැ
මුලින්ම කියන්න ඕන මේක කැමති අය විතරක් ට්‍රයි කරන්න,
හිතේ 1% සැකයක් තියෙනවා නම් ට්‍රයි කරන්න තියා...