ප්රශ්නෙ මෙතනම අහපන්, එතකොට අනිත් උන්ටත් උත්තරෙ දැන ගන්න පුළුවන් නෙමචන් සජියෝ උබව ෆෝන් නම්බර් එක දීපන්කො.

යූටියුබ් එකේ $100 පැන්නම
ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරනවා
එහෙම ලිමිට් එකක් නැහැmachan sajith,
dawasata upload karanna puluwan videos ganak tiyanawada?
limit ekak?

කමක් නැහැfake email ekak hadala youtube ekata, ekatama Adsense illuwata aulak nedda?
ඔව් ඉතින් විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවාමං නිකන් හදපු චැනල් එකක් තිබ්බ, උබේ පලවෙනි ටූල් එකෙන් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් වීඩියෝ එකක් අප් කරා, මොනෙටයිසේශන් දෙන්නෙ නෑ මචං,කොපිරයිට් කේස් වෙනවා

ඔව්, ඒවා පසුවට කියන්නම්Uba Mona hari trafic ex site use karanawada,

ප්රශ්නෙ මෙතනම අහපන්, එතකොට අනිත් උන්ටත් උත්තරෙ දැන ගන්න පුළුවන් නෙ![]()





aiyoo haminenawaaaaaaaaaaඔව් ඉතින් විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
විඩියෝ එකක් දාලා බලන් ඉන්න ක්රමේ හරියන්නෙ ඇත්තටම මහන්සි වෙලා සිරාම විඩියෝ කරන අයට![]()

ඔව්, ඒවා පසුවට කියන්නම්![]()
wage ekakata set unoth. 
ෆේස්බුක් එකේ ස්පෑම් කරන්නවීව්ස් ගන්න ක්රම ටිකක් කියපන්කො බං. කොහොම කරත් වීව්ස් සෙට් වෙන්නෙ නෑ බන්. එක ක්රමයක් හරි කියපන් ට්රයි එකක් දාල බලන්න.


මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.
ඔෆිස්එකේ තමයි මේ සීන්එක කරන්නෙ.බොට්එකෙන් තමයි වීඩියෝ දාන්නෙ.ගෙදරනම් රියල් එක විතරයි.ඇඩ්සෙන්ස් වලට ලොග් වෙන්න වෙන්නෙත් ඒ විදියටම තමයි.වැඩේ කරලම බලනවා නේද.වෙන දෙයක් වෙච්චාවෙ මචං.තෑන්ක්ස් රිලප්ලයි එකටchannel kihipayak ekama adsense account ekata add karanna puluwan mama danna widihata e wageema ekama pc eken channel kihipayakata log wenna puluwan kiyana eka hariyata confim na machan,but adsense nam dekak ba mama danna widihata kohomath ahu unoth kela karanawa,ekama pc eken nam kohomath ahuwenawa adsense eth youtube channel nam case ekak na mama danna widihata but bot sure
මැෂින් එකෙන් මැශින් එකට කොහොමත් අයි.පී වෙනස්මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.

මැෂින් එකෙන් මැශින් එකට කොහොමත් අයි.පී වෙනස්
ඒක නිසා අවුලක් නැහැ![]()
SLT එකෙන් ඔෆිස්එකේ IP ලොක් කරල තියන්නෙ.පර්මනන්ට් IP දාලලු.