1. spookydude

    අවලෝකිතේශ්වර නමින් හඳුන්වන පුද්ගලයා අත්අඩංගුවට......

    මේ වගේ අයව arrest කරන්න මොකක්ද තියන නීතිය?
  2. spookydude

    පුකෙන් බස්සලා කටින් ගන්නවා[18+]

    ඕක su*cide එකක් මන් හිතන්නෙ මේකෙ gore post කරන්න පුලුවන්ද? Accidents එහෙම. Rules කොහොමද? ------ Post added on 1705077281
  3. spookydude

    ලංකාවෙ පිටිසරම පැති මොනාද?

    El thanks. Kandy? Koheda ------ Post added on 1704854441
  4. spookydude

    ලංකාවෙ පිටිසරම පැති මොනාද?

    ලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
  5. spookydude

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    පවුලෙ අයට මොනව හිතෙන්න ඇත්ද
  6. spookydude

    ඇයි බං මුන් මෙහෙම🙆‍♂️

    මොකක් උනාමද දිනන්නෙ? Viewersla වැඩිමද?
  7. spookydude

    ඇයි බං මුන් මෙහෙම🙆‍♂️

    මුන්ට මේකෙන් සල්ලි හම්බෙනවද?
  8. spookydude

    ඉගෙනගන්න උන් වරෙල්ලා

    Airtel 888 නම් ගන්න එපා. ටික දවසකින් වැඩක් කරගන්න බැරි වෙන තරමටම slow කරනව
  9. spookydude

    අමුක ඩුමුක මල්ලි දුන්න ආතල් එක මෙන්න

    බාල වයස්කාර එකෙක්ගෙන් ඔහොම කුණුහරප ප්‍රශ්න අහන එකට අරූව පොලීසියෙන් අල්ලන් යන්න තියෙන්නෙ. 😅
  10. spookydude

    අසභ්‍ය වීඩියෝ දාලා බේරිලා ඉඳලා ඉවරයි - ගෙදරටම හොයන් එන්න පුළුවන් සිස්ටම් එකක් පොලිසියට

    මේ ගොබ්බ hiru එකේ තනිකරම බොරු titlesනෙ දාන්නෙ. Video එකේ කියන දේ සම්පූර්නෙන්ම වෙනස්. Video එකේ කියන්නෙ ch*.. Po*rn හදන උන් සහ upload කරන උන්ව අල්ලනව කියන එක. ඒක හොඳ දෙයක්. ඒ උනාට title එකෙන් දාන්නෙ වැල බලන උන්ව අල්ලනව කියල. හෙනම misleading .
  11. spookydude

    XBox S ද PS5 ද ගන්න හොද?

    PS4 ගන්න එක හොඳයි කියල මට හිතෙන්නෙ. මොකද ලංකාවෙ ගොඩක් අයට තියෙන්නෙ xbox වලට වඩා ps4 නිසා games හොයාගන්න ලේසී secondhand market එකේ.
  12. spookydude

    dark web explore karanne kohomada

    ලංකාවෙ
  13. spookydude

    dark web explore karanne kohomada

    මේක තමා safe ම විදිය. පොලිසියෙන් ආවත් usb එක ගැලෙව්වට පස්සෙ ආයෙ හොයන්න බෑ
  14. spookydude

    ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

    මං හිතන්නෙ නෑ අලුත්ම කට්ටියක් පත් කරත් හරියයි කියල. මොකද දේශපාලනේට experience ඕනි. අලුත්ම කට්ටියක් පත් කරත් ගෝඨ fail උනා වගේ කරගන්න බැරි වෙයි කියල මටනම් හිතෙන්නෙ.
  15. spookydude

    නරක දේවල් අතරේ ලංකාවේ ලඟදි ක්‍රියාත්මක වෙච්ච හොඳ ප්‍රොජෙක්ට් මොනවද?

    https://madyawediya.lk/2023/12/01/බිළිඳුන්-684ක්-සුවසැරිය-තුළ/?fbclid=IwAR1ecevpFqvzgxsdpIlcKc2vW_6nTbo0OofRc48gdnHZuqvQyZApt-QKi0M

    No contents