උඹට තියෙන්නෙ introverter personality එකක්. උඹෙ යාලුවන්ට වඩා උඹට මොළේ තියනව පොඩි පොඩි දේවල් ඒ කියන්නෙ small talk වලින් උඹට ආතල් එකක් නෑ. ගැඹුරු දේවල් ගැන හිතන එකෙන් තමා ආතල් එකක් එන්නෙ. තනියම ඉන්නකොට ඒ වගේ දේවල් හිතන්න ලේසී. උඹට දුක හිතෙන්නෙ නැත්තෙත් උඹට මොලේ තියන නිසා. මේ දේට දුක් වෙලා වැඩක් නෑ...