මෙහෙමයි බං ethical hacking course වලින් ඉගෙනගත්තට ඒව ඇත්ත ජීවිතේ කරන්න අමාරුයි. මොකද ඕවගෙ උගන්නන හැම exploit එකක්ම ඇත්ත ජීවිතේදි fix කරල තියෙන්නෙ. course වල තියෙන්නෙ base එක විතරයි. උඹ යන side එකට ගැලපෙන programming language එකක් එගෙනගෙන උඹම vulnerabilities හොයාගත්තොත් තමා ඇත්ත ජීවිතේ වැඩ්ඩෙක්...