බඩු ගහන අයගෙන් අහන්නෙ.ලෙඩ හැදෙයි කියල බය නැද්ද?

spookydude

Active member
  • Nov 2, 2021
    164
    180
    43
    STD හැදෙයි කියල බය නැද්ද?

    edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචංලා මං එලකිරි එකට අළුතෙන් ආවෙ.මේකෙ සුපිරි community එකක් ඉන්න නිසා මටත් thread එකක් දාන්න හිතුව.

    මං boy's school එකක 1 වසරෙ ඉදලම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම අම්ම කියන විදිහට තමා හැමදේම කරේ. මං පොඩි කාලෙ ඉඳළ සුපිරියට ඉගෙනගත්ත ශිෂ්‍යත්වෙට 186 ඉස්කෝලෙන් වැඩිම ලකුණු මට. Middele school එකෙත් section second වගේ. ඉගෙනගත්ත විතරක් නෙවෙයි sports එහෙමත් හොඳටම කරා all island වගේ place කරන තරමටම. මං O/L කරද්දි sports නවත්තල ඉගෙනීමට වැඩි බරක් දුන්න. O/L වලට 9A
    ගත්ත. දැං මං A/L maths කරන්නෙ.(හොඳට ඉගෙනගත්ත කිව්වට පොත්ගුල්ලෙක් නෙමෙයි. Films TV series බලනව,games ගහනව, හැමදේම කරනව.)


    මට relationships ගැනනම් කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකන්. හැබැයි මට එක දවසක් හිතුන මේ විදිහට ඉගෙනීමටම කාලෙ යොදවන එකෙන් ජීවිතේ තියන අනිත් අද්දැකීම මට මගහැරෙනවද කියන එක. දැන් මට තියන ප්‍රශ්නෙ තමා A/L කාලෙ කෙල්ලෙක් දාගන්නවද නැද්ද කියන එක. මම කිසිම දේක extreme level එකට යන්නෙ නෑ. මට මාව control කරගන්න පුලුවන් කියල මං දන්නව. මට මේකෙ ඉන්න මට වඩා life experience වැඩි අයගෙන් අහන්න තියෙන්නෙ A/L කාලෙ කෙල්ලෙක් දාගන්න එකේ වටිනාකමක්/ආතල් එකක් තියනවද? කෙල්ලෙක් දාගත්තෙ නැත්තං මට ඉස්කොලෙ ජීවිතේ අත්දැකීමක් මහහැරුන වෙනවද? කෙල්ලෙක් දාගත්තොත් මට A/L කෙල වෙයිද? (මං කෙල්ලොන්ට කැමතී හරිද මං straight and මට feelings තියනව)
    මේ account එක දෙන්නෙක් use කරනවද :confused:
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මේ account එක දෙන්නෙක් use කරනවද :confused:
    මචං ඔය මල්ලි කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් මං thread එකක් විදිහට දැම්මෙ.
    අවුරුදු 16 මල්ලි කෙනෙක්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    බඩු ගහන උන් බඩු ගහනවා ඇන්ටිලා ගහන උන් ඇන්ටිලා ගහනවා කෙල්ලො ටෝක් කරලා ගහන උන් රට වටේම කෙල්ලන්ට අල්ලනවා මේ ඔක්කොම ගහන උන් ඔක්කොම ගහනවා අන්තිමට තනිකඩ අපිට තමා මොකෙක්වත් ඉතුරුවෙන්නෙ නැත්තෙ නැත්තෙ :sorry:
    එක ඔප්ශන් එකයි තියෙන්නේ දැන් එහෙනම්
     
    • Sad
    Reactions: Himazharin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    STD හැදෙයි කියල බය නැද්ද?

    edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
    බඩු ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවනං ඉස්සෙල්ම එස්ටීඩී ක්ලිනික් එකක් ළඟ ඉඳලා,
    යන එන මිනිස්සු, උන්ගේ මූනු දිහා බලලා තීරණයක් ගනිං😘

    ඔය වැඩෙත් ජීවිතේ අනිත්‍ය දකින්න කැන්ස හොස්පිට්ල් ගියා වගේ තමයි😊
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    kollo try karapanjoke
    try කරා හිත දෙන් නෑ

    ඈයි කොල්ලාගේ අත් කෑඩිලාද? කෑමති කාන්තාවක් එක්ක සන්සර්ගය කරන්න පුලුවන්නේ.. හිතට ගත්තා අතට ගත්තා කියන්නේ ඒකනේ
    ඒක වරදින් නෑ හැබැයි :ROFLMAO:
    ------ Post added on Nov 16, 2021 at 5:03 PM
     
    • Haha
    Reactions: malakadss

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බඩු ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවනං ඉස්සෙල්ම එස්ටීඩී ක්ලිනික් එකක් ළඟ ඉඳලා,
    යන එන මිනිස්සු, උන්ගේ මූනු දිහා බලලා තීරණයක් ගනිං😘

    ඔය වැඩෙත් ජීවිතේ අනිත්‍ය දකින්න කැන්ස හොස්පිට්ල් ගියා වගේ තමයි😊
    අඩෝ මෙහෙම තැනක් කොහෙද තියෙන්නෙ??
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    HIV ඇරෙන්න ගොඩක් std වලට බෙහෙත් තියෙනව නෙ.
    ඒත් සමහර ඒවා හොඳ කරන්න අමාරුයි.

    Safety steps පිළි පදින උන්ට හැදෙනව අඩුයි
    Kochchara safety measures ගත්තත HSV (herpes) සහ ඉන්නො හැදෙනව..
    හරියට. Condom දැම්මොත් gonorrhoea HIV Syphilis හැදෙන්නේ නෑ.

    Kochchara safety measures ගත්තත HSV (herpes) සහ ඉන්නො හැදෙනව..
    හරියට. Condom දැම්මොත් gonorrhoea HIV Syphilis හැදෙන්නේ නෑ.
    Herpes හැදුනොත් amba වහක් e පැත්තට බෝම්බ hahuwa වගේ.
    .
    ------ Post added on Nov 17, 2021 at 7:46 AM

    STD හැදෙයි කියල බය නැද්ද?

    edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
    First time bayayi. Kattiya දෙපාරක් තුන් පාරක් කාලාම baya නැති වෙනවා. එහෙම උනාම තමයි කෙළ වෙන්නේ.
    ------ Post added on Nov 17, 2021 at 7:48 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බඩු විතරක් නෙමේ වයිෆ්ගෙන් හස්බන්ඩ්ට හස්බන්ඩ්ගෙන් වයිෆ්ට හැදිලත් තියෙනවා. කසාද බඳිත්දිත් ඕවා චෙක් කරලා බඳින්න වෙන සීන් එකක් තියෙන්නේ. බැන්දාට පස්සේ වටේ යන ඒවාට කරන්න දෙයක් නෑ